ස්වභාවික සම්පත් තිරසරව භාවිතය 🌿💎|| 9 ශ්රේණිය විද්යාව | පාඩම 19 – පළමු කොටස 🌎0779630100
TnS Science Academy
0:00 / 0:00
ස්වභාවික සම්පත් තිරසරව භාවිතය 🌿💎|| 9 ශ්රේණිය විද්යාව | පාඩම 19 – පළමු කොටස 🌎0779630100
147 просмотров · 2 нед. назад
TnS Science Academy
112 подписчиков
147 просмотров · 2 нед. назад
ලංකාවේ පළමු වතාවට ප්රවීණ උසස් පෙළ විද්යා දේශකවරු දෙදෙනෙකුගේ සංකල්පයක් මත සාමාන්ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් 9, 10, 11 ශ්රේණි සදහා විද්යා විෂය සම්පූර්ණ ආවරණ පන්ති මාලාව (Science BOOST).
-------------------------------------------------------------------------------------------------------------------
ඔබ 9 ශ්රේණියේ විද්යාව විෂය හදාරන සිසුවෙක්ද? එසේ නම්, මෙන්න ඔබට විද්යාව පාඩම් පහසුවෙන් තේරුම් ගැනීමට උපකාරී වන තවත් වැදගත් පාඩමක්! 🎓
මෙම වීඩියෝවෙන් 9 ශ්රේණිය විද්යාව විෂය නිර්දේශයේ 19 වන පාඩම වන ස්වභාවික සම්පත් භාවිතය පිළිබඳව සරලව හා පැහැදිලිව ඉගෙන ගත හැකිය.
සම්බන්ධ වීමට දැන්ම පහත වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/LHOR1QV65lt...
📚 පාඩම හොඳින් අවබෝධ කරගෙන පාසල් විභාග සඳහා සාර්ථකව සූදානම් වන්න.
👍 වීඩියෝව ප්රයෝජනවත් නම් Like කරන්න.
🔔 මෙවැනි තවත් අධ්යාපනික වීඩියෝ නැරඹීමට අපගේ Channel එක Subscribe කර Bell Icon එකත් ක්රියාත්මක කරන්න.
💬 පාඩම පිළිබඳ ඔබට ඇති ගැටලු Comment කරන්න.
🎓 TNS Science Academy සමඟ විද්යාව පහසුවෙන් ඉගෙන ගනිමු!
#Grade9Science #9ශ්රේණියවිද්යාව #ScienceSinhala #ස්වභාවිකසම්පත් #Grade9ScienceSinhala #ScienceLessons #SinhalaEducation #TNSScienceAcademy #විද්යාව #SriLankaEducation