Перейти к содержимому

නැගිට බැබළියන්න ගීතිකාවකින්/ Arise and Shine (Isaiah 60:1-5) Hymn

Days with Bee

0:00 / 0:00

නැගිට බැබළියන්න ගීතිකාවකින්/ Arise and Shine (Isaiah 60:1-5) Hymn

118 просмотров · 2 г. назад
Days with Bee
375 подписчиков
118 просмотров · 2 г. назад
We use tech for the Glory of God. This will help you to closer with GOD every Day. God Bless you! යෙසායා 60 : 1-5. ජාතීන් අතරෙහි සියොනේ මතු තේජස 1නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.  2එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.  3ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.  4නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.   5එකල නුඹ දැක ප්‍රීතිවන්නෙහිය, නුඹේ සිතද පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද නුඹ ළඟට පැමිණෙන්නේය.