Перейти к содержимому

ලෙඩේදී යාච්ඤා කිරීම | ගීතාවලිය 6 මෙනෙහි කිරීම | Car Hymn | With Lyrics

Days with Bee

0:00 / 0:00

ලෙඩේදී යාච්ඤා කිරීම | ගීතාවලිය 6 මෙනෙහි කිරීම | Car Hymn | With Lyrics

184 просмотра · 2 недели назад
Days with Bee
375 подписчиков
184 просмотра · 2 недели назад
Experience the peace and power of God’s Word through this worship song — inspired by Psalm 91, reminding us that we are safe under His wings. 🎵 This song was created to bring comfort, faith, and encouragement to everyone seeking hope in Jesus Christ. 💖 Listen, meditate, and share this song with someone who needs God’s peace today. 📖 “So then faith comes by hearing, and hearing by the word of God.” – Romans 10:17 🙏 Subscribe for more worship songs inspired by the Word of God — every track is written to draw hearts closer to Him. ⚡ Connect 🌐 YouTube Channel:@akibenji INTRO ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව. ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව. VERSE 1 මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද? ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුවමැනව. CHORUS මක්නිසාද මරණයේදී. ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී. ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද? මක්නිසාද මරණයේදී. ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී. ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද? VERSE 2 මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි. මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි. CHORUS අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. VERSE 3 මාගේ සියලු සතුරෝ ලජ්ජාවට පැමිණ බොහෝසෙයින්ම කැලඹෙන්නාහුය. ඔව්හු පසුබටව හදිසියෙන් ලජ්ජාවට පැමිණෙන්නාහුය. CHORUS අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. BRIDGE ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. මාගේ සියලු සතුරෝ ලජ්ජාවට පැමිණ බොහෝසෙයින්ම කැලඹෙන්නාහුය. ඔව්හු පසුබටව හදිසියෙන් ලජ්ජාවට පැමිණෙන්නාහුය. FINAL CHORUS අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක. ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. OUTRO ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක. #WorshipSong #ChristianMusic #Psalm91 #UnderYourWings #FaithMusic #Jesus #GospelSong #BibleVerse #ChristianWorship #HolySpirit #PrayerMusic #PeaceInChrist #AIWorship #SunoAI #WorshipCover #NewChristianSong #GodsProtection #PraiseAndWorship #WorshipVibes #BridgeToTheKingdom