Japan එන්න හොදම වීසා එක? | student visa | ssw visa | engineering visa | dependent visa
Shani & Shan (Japan)
0:00 / 0:00
Japan එන්න හොදම වීසා එක? | student visa | ssw visa | engineering visa | dependent visa
931 просмотр · 7 дней назад
Shani & Shan (Japan)
8,3 тыс. подписчиков
931 просмотр · 7 дней назад
Japan එන්න හොදම වීසා එක? | student visa | ssw visa | engineering visa | dependent visa
#sswvisa #studentvisa #depending#engineeringstudents
ඉතින් ඔයාට Japan එන්න තියෙන situation එක අනුව හොඳම route එක වෙනස් වෙනවා.
Student Visa එක හැමෝටම හොඳම නෑ.
SSW එකත් හැමෝටම හොඳම නෑ.
Engineer Visa එකත් degree එක තියෙන හැමෝටම automatically ලැබෙන්නේ නෑ.
ඒ නිසා “Japan යන්න ඕන” කියන එකට කලින්,
“මට ගැලපෙන legal route එක මොකක්ද?” කියන එක තීරණය කරන්න.
ඔයාගේ education එක, Japanese level එක, age එක, work experience එක සහ Japan එන්න තියෙන purpose එක comment එකේ දාන්න.
ඊළඟ videos වලින් ඒ situation එකට ගැලපෙන Japan route එක ගැන explain කරන්නම්.
Shani & Shan එක්ක Japan ගැන හරියට දැනගෙන තීරණ ගන්න. 🇯🇵