BAW E7 Pro 20,000KM පැද්දා! බ්රව්න්ස් එකෙන් මට කරපු දේ මෙන්න! 😱❌
atharaman dabala
0:00 / 0:00
BAW E7 Pro 20,000KM පැද්දා! බ්රව්න්ස් එකෙන් මට කරපු දේ මෙන්න! 😱❌
20 124 просмотра · 1 день назад
atharaman dabala
4,76 тыс. подписчиков
20 124 просмотра · 1 день назад
BAW E7 Pro එක අරන් කිලෝමීටර් 20,000ක් පැද්දට පස්සේ මට ලැබුණු සැබෑ අත්දැකීම සහ Browns එකෙන් සර්විස් එකේදී මුහුණ දෙන්න වුණු දේවල් ගැන මේ වීඩියෝවෙන් මම සම්පූර්ණයෙන්ම කතා කරනවා.
BAW E7 Pro එකක් ගන්න ඉන්නවා නම් නැත්නම් දැනටමත් පාවිච්චි කරනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න!
📌 වීඩියෝවේ අඩංගු දේ:
BAW E7 Pro 20,000KM ධාවන අත්දැකීම
Browns එකෙන් ලැබුණු සේවාව සහ ගැටලු
EV එකක් පාවිච්චි කරද්දී සැලකිලිමත් විය යුතු දේ
Don't forget to Like, Comment, and Subscribe for more Sri Lankan EV reviews and personal experiences!
#BAWE7Pro #BrownsEV #ElectricCarSriLanka #EVReviewLK #BAWEV #SriLankaEV #CarReviewLK