Перейти к содержимому

වාර විභාගය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🎯📝| Charaka Dhananjaya #alevel #paper

CHARAKA DHANANJAYA

0:00 / 0:00

වාර විභාගය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🎯📝| Charaka Dhananjaya #alevel #paper

5 254 просмотра · Трансляция закончилась 7 ч назад
CHARAKA DHANANJAYA
40,6 тыс. подписчиков
5 254 просмотра · Трансляция закончилась 7 ч назад
📝 වාර විභාගය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව! Business Studies 🎯💯2026.11.07 📖 විභාගයට වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරමින්, නිවැරදිව පිළිතුරු ලියන ආකාරය ඉගෙන ගන්න ඔයත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න! ❤️යාළුවන්ටත් මේ පණිවිඩය Share කරන්න! ❤️ 🎓 මෙහෙයවීම – චරක ධනංජය සර් 🌐 www.bs.lk 🔥 පන්තිය තුළම පාඩම් කරවන ලංකාවේ එකම BS පන්තිය! 📢 2027 , 2028 panthi සදහා අදාල සියලුම තොරතුරු ලබාගැනීමට හා සම්බන්ධ වීම සදහා පහත Teligram චැනලයට සම්බන්දවන්න! Teligram link👇 2027 = https://t.me/Bs27T_CD 2028 = https://t.me/Bs28T_CD 📞 Hotline = 0713901390 #businessstudies #alevel About Charaka Dhananjaya , අ.පො.ස උසස් පෙළ විභාගයෙන් 7 වන ස්ථානය ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ මුල් දහ දෙනා අතරට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණ හා වාණිජ පීඨයේ විශිෂ්ටතම උපාධිය වන ගණකාධිකාරණය පිළිබඳ තම ප්‍රථම උපාධිය සාර්ථකව අවසන් කර, කොළඹ, ගමපහ, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයේ සිසු දරුවන්ට ව්‍යාපාර අද්‍යනය විෂය පන්තිය තුලදීම පාඩම් කරවීමේ ක්‍රමවේදය හදුන්වා දුන් ප්‍රමුඛතම ගුරුවරයා වේ මෙම සුවිශේෂී ක්‍රමවේදය ඔස්සේ නිරන්තරයෙන් දරුවන් සමග සිටිමින් දිවයිනේ ප්‍රමුඛතම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත දරු දැරියන්ට ව්‍යාපාර අද්‍යනය විෂය ඉගැන්වීම සිදු කර දශකයක් තුළ දිවයිනේ ප්‍රමුඛ ස්ථාන 3ක්. දිස්ත්‍රික් ප්‍රථමයන් 13ක් මුල් දහදෙනා අතරට 96ක් දායාද කළ එකම ගුරු පෞරුෂය වේ. Chapters #commerce #alevel #businessstudies #charakadhananjaya #unit2 #bs #lesson2 #2027 #2027alevel #2028 #alevelguess #alevelpaper #firstterm2027 #test #exam #2028