Перейти к содержимому

Adaraye Maligaye ආදරයේ මාලිගයේ H R Jothipala 70s Retro Party AI Cover AI Emagine Studios

Ai EMagine Studios

0:00 / 0:00

Adaraye Maligaye ආදරයේ මාලිගයේ H R Jothipala 70s Retro Party AI Cover AI Emagine Studios

1 183 просмотра · 1 мес. назад
Ai EMagine Studios
2,32 тыс. подписчиков
1 183 просмотра · 1 мес. назад
එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඬින් ගැයෙන අමරණීය ගීතයක් වන "ආදරයේ මාලිගයේ" ගීතයට, 70 දශකයේ Retro Party එකක අසිරිය කැටිකරගත් නවතම සිනමාත්මක දෘශ්‍ය මානයක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. "ආදරයේ මාලිගයේ... රූ රැජිණියේ... නීල නයනේ... කාන්ති මවන... සොඳුරු මගේ ප්‍රියේ..." අති නවීන AI තාක්ෂණය (Kling AI, Digen AI, Google Flow සහ CyberLink PowerDirector) ඔස්සේ නිර්මාණය කළ මෙම දෘශ්‍ය කාව්‍යය, ඔබව 70 දශකයේ අසිරිය කරා ගෙන යනු නොඅනුමානය. 🎧 උපරිම රසවින්දනය සඳහා Headphones භාවිතා කරන්න. (අවධානයට: නිර්මාණ අයිතිය සුරැකීම සඳහා වීඩියෝව පුරා ඩිජිටල් දියසලකුණක් - Digital Watermark - යොදා ඇත.) අපගේ චැනලය Subscribe කර අපත් සමඟ රැඳී සිටින 2076 කට අධික අපේ ආදරණීය ප්‍රේක්ෂක පවුලට විශේෂ ස්තූතිය!