🍲 Creamy Chicken Soup ගෙදරම හදමු | Easy & Delicious Chicken Soup Recipe | Ceylon in Aussie 🇱🇰🇦🇺
Ceylon In Aussie
0:00 / 0:00
🍲 Creamy Chicken Soup ගෙදරම හදමු | Easy & Delicious Chicken Soup Recipe | Ceylon in Aussie 🇱🇰🇦🇺
364 просмотра · 2 недели назад
Ceylon In Aussie
37 подписчиков
364 просмотра · 2 недели назад
🍲🤍 *මේ වගේ Creamy Chicken Soup එකක් ගෙදරම හදමුද? 😍*
සීතල දවසකට, වැස්ස දවසකට හෝ family එකත් එක්ක රසට enjoy කරන්න පුළුවන් *සුපිරිම Creamy Chicken Soup එකක්* 🥰🍗
Simple ingredients වලින්, ගෙදරම ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහට මේ video එකේ step by step පෙන්නලා තියෙනවා. 😋
🇦🇺 *Australia ඉන්න Sri Lankan අපිටත් ගෙදර රසට හදාගන්න පුළුවන් recipe එකක්!* ❤️
👉 Video එක සම්පූර්ණයෙන් බලලා ඔයාලත් ගෙදර try කරලා බලන්න.
💬 *ඔයාලා කැමතිම soup එක මොකක්ද? Comment කරන්න!*
❤️ Like | 💬 Comment | 🔔 Subscribe
*Ceylon in Aussie* 🇱🇰❤️🇦🇺
#CreamyChickenSoup #ChickenSoup #SoupRecipe #SriLankanFood #SinhalaRecipe #CookingSinhala #CeylonInAussie #SriLankansInAustralia #AussieLife #HomemadeSoup