ජීවිතයේ; අපි සොයන "අඩුව" කුමක්ද? - සර්පප්රලාප
The Alchemist
0:00 / 0:00
ජීවිතයේ; අපි සොයන "අඩුව" කුමක්ද? - සර්පප්රලාප
12 585 просмотров · 7 дней назад
The Alchemist
43,6 тыс. подписчиков
12 585 просмотров · 7 дней назад
#කේ_කේ_සමන්_කුමාර #K_K_Saman_Kumara
#සර්පප්රලාප #sarpapralaapa #sarpappralapa
ප්රවීණ ලේඛක කේ. කේ. සමන් කුමාර ගෙන එන නවතම දිගහැරුම වන "සර්පප්රලාප" පොඩ්කාස්ට් වැඩසටහන. මෙය හුදෙක් සාම්ප්රදායික සංවාදයකින් ඔබ්බට ගොස් කලා සෞන්දර්ය අධිපතිවාදයන් තුළ යටපත්ව ගිය සහ ජනප්රිය නොවූ වාද හා සංකල්ප පිළිබඳව සිදුකරන ගැඹුරු දොඩමළුවකි. මෙම වැඩසටහන හරහා විවිධ කලා ශානර (Art genres) මෙන්ම සංකීර්ණ කලා න්යායන් (Art theories) පිළිබඳව ද විවරණ සිදු කෙරෙන අතර, මෙතෙක් කතිකාවට ලක් නොවූ දෘෂ්ටිකෝණයන් ස්පර්ශ කරනු ලබයි. සම්මත රාමුවෙන් බැහැර වූ වෙනස්ම මානයක බුද්ධිමය ගවේෂණයකට සහ අපූරු සෞන්දර්යාත්මක සංවාදයකට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරමු.
"Sarpapralapa" podcast -
the latest intellectual discourse presented by veteran writer K.K. Saman Kumara. This program initiates a profound and engaging dialogue surrounding unpopular concepts and ideologies that have long been overshadowed and suppressed by dominant aesthetic hegemonies in the art world. Moving beyond conventional discussions, the podcast extensively explores diverse art genres and analyzes intricate art theories in depth, shedding light on perspectives that are often left unspoken. We warmly invite you to join us on this unique journey of unconventional intellectual conversation and deep aesthetic exploration.
#jacqueslacan #lacan #lacanian #psychoanalysis #desire #lack #manque #objetpetita #ancientcivilizations #OscarWilde
#Psychoanalysis #JacquesLacan #Lacanian #MirrorStage #EgoFormation #PsychologyTheory #DevelopmentalPsychology #TheImaginary #TheSymbolic #Freudian
#matangi #rajamatangi #mahavidya #dasmahavidya #shyamaladevi #tantra #goddessmatangi #mantra #saraswati #devi #shakti #hinduism #divinefeminine #spiritualawakening #musicandarts
#Chhinnamasta #Chinnamasta #Mahavidya #DusMahavidya #MaaChhinnamasta #Tantra #TantricGoddess #Kundalini #SpiritualAwakening #EgoDeath #Transformation #Sacrifice #EsotericHinduism #Bhairavi
#BharataMuni #SageBharata #NatyaShastra #FatherOfIndianTheatre #AncientIndia #SanskritTreati #PanchamVeda #IndianAesthetics #RasaTheory #Navarasa #Bhava #Shringara #Natya #Nritya
#PlatonicIdealism #TheoryOfForms #RealmOfForms #Plato #Philosophy #Metaphysics #Platonic #Aristotle #AristotleQuotes #PhilosophyOfArt#Aesthetics #classicalphilosophy
#Sinhalapodcast #SriLankanews #currentaffairs #SriLankanpolitics #socialcommentary #Sinhaladiscussion #deeptalks #thought-provoking #historicalanalysis #ancientSriLanka #ancientworld #art #literature
#TheAlchemistLK #SakwalaKaiya #SriLanka #Lanka #Sinhala #Podcast #History #Culture #SinhalaPodcast #DeepDiscussions