ඔබත් නායකයෙකු ලෙස දිදුලන්න නම් - Shine like a leader - By mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
0:00 / 0:00
ඔබත් නායකයෙකු ලෙස දිදුලන්න නම් - Shine like a leader - By mentor | Coach Bhathiya Arthanayake
51 391 просмотр · 2 года назад
Motivation.lk
311 тыс. подписчиков
51 391 просмотр · 2 года назад
Lead කරන්න අපි හැමෝම ආසයි. හැබැයි Lead කරන්නේ කොහොමද කියලා අපි දන්නවද? අපි ඉගෙනගෙන තියෙනවද? අපි මේ අද කරන්න හදන්නේ Leadership සම්බන්ධයෙන් වන විඩියෝ මාලාවකට ආරම්භය දෙන්න. මේකෙදි අපි කතා කරනවා ඔබට නායකයෙකු වීමට අත්‍යවශ්‍ය වෙන ගුණාංග පිළිබඳව. බලන්න. ඔබට ගන්නට බොහෝ දේ තිබේවි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya