යමක් දිනාගැනීම දක්වා අඛණ්ඩ වීමේ ධෛර්ය - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
0:00 / 0:00
යමක් දිනාගැනීම දක්වා අඛණ්ඩ වීමේ ධෛර්ය - By Mentor | Coach Bhathiya Arthanayake
26 536 просмотров · 1 год назад
Motivation.lk
310 тыс. подписчиков
26 536 просмотров · 1 год назад
ඔබට ජිවිතයේ ඉලක්ක දිනා ගැනීම සඳහා අඛණ්ඩ වීමේ ධෛර්ය තිබෙනවා ද? කොතරම් හොදින් ප්‍රතිඵල ලබමින් හිටියත්, යමක් තමන්ට අහිමි බව, සතුට හෝ සැනසීම නැති බවක් ඔබට දැනෙනවා ද? එහෙනම් අද විඩියෝව ගැලපෙන්නේ ම ඔයාට. මේ කියන්නේ ඔබ කැමති දෙයක නිතර වෙමින්, ඔබගේ ජයග්‍රහණ නිර්මාණය කර ගැනීමේ කලාවට ඔබ ප්‍රවේශ වෙන්නේ කොහොමද කියන කාරණය ගැන. නොඑසේ නම් Passion එක ගැන.
විඩියෝව බලන්න. COMMENT | LIKE | SHARE කරන්න අමතක කරන්න එපා.
විඩියෝවේ සඳහන් වූ පරිදි අපි වැඩමුළුවක් සූදානම් කර තිබුණත්,
ලබන මාර්තු 22 වෙනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ IGNITE YOUR PASSION සැසිය නොවැලැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව තිබෙනවා. සැසිය පැවැත්වෙන දිනය අප නුදුරේදිම ඔබ වෙත දැනුම් දෙන්නම්.
TEAM Coach Bhathiya
Coach Bhathiya Messenger Channel Link එක - https://www.messenger.com/channel/bha...
Coach Bhathiya Whats app Channel Link එක -
https://whatsapp.com/channel/0029Va7B...
SUBSCRIBE BUTTON එක Click කරලා දෙලක්ෂ අසූ දහසකට අධික අපේ හිතවතුන් ගොන්නට එකතු වෙන්න.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya