Перейти к содержимому

පිනේ අඩුවක් මේ තියෙන්නේ...

Guru owadan ගුරු ඔවදන්

0:00 / 0:00

පිනේ අඩුවක් මේ තියෙන්නේ...

72 просмотра · 5 дн. назад
Guru owadan ගුරු ඔවදන්
108 подписчиков
72 просмотра · 5 дн. назад
අඩුවක් දැක්කාම තේරුම් ගන්න, අපේ අඩුවක් මෙතන මේ තියෙන්නේ. පිනේ අඩුවක් මෙතන මේ තියෙන්නේ. මග වැඩීමේ අඩුවක් මෙතන මේ තියෙන්නේ. ඒකයි කේන්තිය. නැතුව කවුරුත් මාව කේන්ති ගැස්සුවා නෙමෙයි, මට කේන්ති ගියා මග වැඩීමේ අඩුව ක් නිසා. https://www.jethavanarama.org/    / @jethavanarama   https://www.jethavanarama.org/