Перейти к содержимому

ලංකාවේ හදන 100% Dark Chocolate | Chocora Foods | HARTI

HARTI

0:00 / 0:00

ලංකාවේ හදන 100% Dark Chocolate | Chocora Foods | HARTI

604 просмотра · 6 дн. назад
HARTI
56,1 тыс. подписчиков
604 просмотра · 6 дн. назад
රැකියාවක නිරත වන අතරතුර අමතර ආදායම් මාර්ගයක් ලෙස ආරම්භ කර, අද වන විට සාර්ථකව පවත්වාගෙන යන දේශීය කොකෝවා සහ චොක්ලට් නිෂ්පාදන ව්‍යාපාරය පිළිබඳ කතාබහක්. 100% ඩාර්ක් චොක්ලට්, කිතුල් හකුරු චොක්ලට්, කොකෝවා බටර් සහ ලිප්බාම් ඇතුළු අගය එකතු කළ නිෂ්පාදන රැසක් සමඟින් විදේශිකයන්ගේ ද ආකර්ෂණය දිනාගත් ChocoRa Foods ව්‍යාපාරික අත්දැකීම මෙම වීඩියෝවෙන් නරඹන්න. Discover the inspiring journey of a young Sri Lankan artisan entrepreneur who turned local cocoa into premium handcrafted chocolates and value-added goods. From 100% dark chocolate and traditional kithul jaggery chocolate to pure cocoa butter and cosmetics, see how ChocoRa Foods empowers local farmers while catering to local and international markets. Subscribe to our channel to stay updated on the latest trends and entrepreneurial opportunities in agriculture. අප සමඟ සම්බන්ධ වන්න: ✅ Subscribe කරන්න:    / @hartisrilanka   ✅ Web: www.harti.gov.lk ✅ Tik Tok: https://www.tiktok.com/@hartisrilanka... ✅ Facebook:   / hartilk   ✅ LinkedIn: ttps://www.linkedin.com/company/hector-kobbekaduwa-agrarian-research-and-training-institute ✅ Instagram harti_lk ChocoRa product https://www.facebook.com/profile.php?... #HARTI #ChocolateMaking #DarkChocolate #CocoaFarming #Agribusiness #SriLanka #Entrepreneurship #ChocoraFoods