Перейти к содержимому

පොඩ්ඩන්ට herbal bath එකක් | දළුලන අංකුර | HARTI

HARTI

0:00 / 0:00

පොඩ්ඩන්ට herbal bath එකක් | දළුලන අංකුර | HARTI

615 просмотров · 3 недели назад
HARTI
56,1 тыс. подписчиков
615 просмотров · 3 недели назад
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය (HARTI) මඟින් මෙහෙයවනු ලබන ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන තුළින් පන්නරය ලබා, සාර්ථකත්වයේ මාවතට පිවිසි දිරිය ව්‍යවසායකයන් පිළිබඳ ගෙන එන "දළුලන අංකුර" වීඩියෝ මාලාවේ දෙවන දිගහැරුමයි මේ. මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත ජයසිරි මහතාගේ සාර්ථක ව්‍යවසායකත්ව කතාවයි. ස්වභාවික දේශීය ඖෂධ උපයෝගී කරගනිමින් කුඩා දරුවන් සඳහා නිර්මාණය කරන ලද 'Baby Herbal Bath' නිෂ්පාදනය, විජලනය කළ ආහාර සහ ස්වභාවික ඖෂධීය පාන වර්ග වෙළඳපොළට හඳුන්වා දෙමින් ඔහු ගොඩනගාගත් සාර්ථක ව්‍යාපාරික ගමන් මඟ පිළිබඳව මෙම වීඩියෝවෙන් දැනුවත් වන්න. 📌 නව ව්‍යාපාරික අවස්ථා, පුහුණු වැඩසටහන් සහ තොරතුරු සඳහා HARTI නාලිකාව Subscribe කර අප සමඟ රැඳී සිටින්න. විමසීම් - ශක්ති ප්‍රොඩක්ට් ගල්ටම්මන්ඩිය ඔක්කම්පිටිටිය මොනරාගල 0710719921 0718462550 Welcome to the 2nd episode of "Dalulana Ankura" by HARTI (Hector Kobbekaduwa Agrarian Research and Training Institute), featuring inspiring stories of entrepreneurs empowered by our entrepreneurship training programs. In this episode, we feature Mr. Priyantha Jayasiri from Okkampitiya. Discover his journey of building a successful business with 100% natural herbal products, including natural herbal baby bath solutions, dehydrated food items, and instant herbal drinks. Learn how he turned training into a thriving enterprise and seized market opportunities. 📌 Subscribe to the HARTI official channel for more entrepreneur success stories, agricultural insights, and training opportunities. Tik Tok https://www.tiktok.com/@hartisrilanka... Facebook   / hartilk   instagram harti_lk Website https://www.harti.gov.lk/index.php/en/ නවක කෘෂි ව්‍යවසායකයින්ට පුහුණු අත්වැලක්    • නවක කෘෂි ව්‍යවසායකයින්ට පුහුණු අත්වැලක් | ...   කූඩයෙන් බිම්මල් නිවැරදිව හදන්නේ මෙහෙමයි | බිම්මල් පිළිබඳ තාක්ෂණික පුහුණුව    • කූඩයෙන් බිම්මල් නිවැරදිව  හදන්නේ මෙහෙමයි  ...   නව තාක්ෂණය සමඟ මිරිස් වවන තරුණ ගුරුතුමා    • නව තාක්ෂණය සමඟ මිරිස් වවන  තරුණ ගුරුතුමා, ...   "කෙසෙල්" මේක ඔබටත් කරන්න පුළුවන් ව්‍යාපාරයක්    • "කෙසෙල්" මේක ඔබටත් කරන්න පුළුවන් ව්‍යාපාරය...   කිරිගව පාලනයෙන් මාසයකට රුපියල් 350,000ක් උපයන හැටි    • කිරිගව පාලනයෙන් මාසයකට රුපියල් 350,000ක් උ...   "මේක හොඳ ආයෝජනයක් ඔබත් එන්න"    • "මේක හොඳ ආයෝජනයක්  ඔබත් එන්න" | #harti #ne...   මේක පාඩු නොවන ව්‍යාපාරයක් | අන්නාසි වගාව    • මේක පාඩු නොවන ව්‍යාපාරයක් | අන්නාසි වගාව  ...   #HARTI #DalulanaAnkura #HerbalBath #SriLankanEntrepreneurs #HerbalProducts #Entrepreneurship #දළුලනඅංකුර #agribusiness #farming #agriculturefarming #entrepreneurship #farming #businessskills #newbusinessideas #harti #srilanka #yoututube #viralvideoyoutube Entrepreneurship | HARTI | Agriculture #agriculturefarming #entrepreneurship #mortivation #farming #workshop #free #newbusinessideas #youth #business #training #educational