"ලෝකයේ ලොකුම වීදුරු මල් උයන! 🌸 Singapore#viral #travelling
Seu Life vlogs
0:00 / 0:00
"ලෝකයේ ලොකුම වීදුරු මල් උයන! 🌸 Singapore#viral #travelling
929 просмотров · 3 недели назад
Seu Life vlogs
1,14 тыс. подписчиков
929 просмотров · 3 недели назад
අපේ Singapore ගමනේ දෙවන කොටස (Part 02) අරන් තමයි අද Seu Life Vlog එකෙන් ඕගොල්ලන්ව හමුවෙන්නේ! 🇸🇬✨
අද වීඩියෝ එකෙන් අපි යන්නේ සිංගප්පූරුවේ තියෙන ලෝකප්‍රසිද්ධ Gardens by the Bay සංකීර්ණයේ තියෙන, ලොව විශාලතම වීදුරු හරිතාගාරය (Glass Greenhouse) වෙන Flower Dome එක බලන්න.
ලෝකයේ නානාප්‍රකාර රටවලින් ගෙනාපු දුර්ලභ මල් සහ ශාක වර්ග, මේ Dome එක ඇතුළේ උෂ්ණත්වය පාලනය කරමින් නඩත්තු කරන අපූරු තාක්ෂණය, සහ දවල් කාලයේ ඉඳන් රෑට ලයිට් වැටෙද්දී Flower Dome එක වෙනස්ම ලස්සන Magic ලෝකයක් බවට පත්වෙන හැටි මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
🎬 ඊළඟ වීඩියෝ එකෙන් (Part 03 - Final Part):
අපේ Singapore ගමනේ අවසාන කොටසින් මීටර් 35ක් උස කෘත්‍රිම දිය ඇල්ල තියෙන Cloud Forest එක සහ රෑට පැවැත්වෙන මනස්කාන්ත Supertree Light Show එක බලන්න අපි ඔයාලව එක්කන් යනවා! ඒ නිසා Channel එක Subscribe කරලා 🔔 Bell Icon එකත් Click කරලා තියාගන්න.
***
***
#FlowerDome #GardensByTheBay #SingaporeVlog #SinhalaVlog #SingaporeTravel #SeuLifeVlog #SriLankanVlogger #SingaporeTrip #TravelVlog #BotanicalGarden