Malaysia ඉඳන් Singapore ගිය අපේ පලවෙනි Trip එක 🇸🇬 | Merlion Park & Universal Studios | Seu Life Vlog
Seu Life vlogs
0:00 / 0:00
Malaysia ඉඳන් Singapore ගිය අපේ පලවෙනි Trip එක 🇸🇬 | Merlion Park & Universal Studios | Seu Life Vlog
319 просмотров · 1 месяц назад
Seu Life vlogs
1,15 тыс. подписчиков
319 просмотров · 1 месяц назад
Malaysia ඉඳන් Singapore වලට ගිය අපේ පළමු සංචාරයේ පළමු කොටස (Part 01) අරන් තමයි අද Seu Life Vlog එකෙන් ඕගොල්ලන්ව හමුවෙන්නේ! 🇱🇰➡️🇲🇾➡️🇸🇬
අපි මේ වීඩියෝ එකෙන් Singapore Changi Airport එකෙන් බැහැලා, ලෝකප්‍රසිද්ධ Merlion Park එක වටේ ඇවිදින ගමන් ඒ පිටුපස තියෙන ලස්සන කතාව සහ Marina Bay Sands එක ගැන කතා කරනවා. ඒ වගේම අපේ ජීවිතයට ගන්න පුළුවන් මාරම වටිනා ආදර්ශ කිහිපයකුත් කතා කරනවා.
ඊටපස්සේ අපි යන්නේ Sentosa Island එකේ තියෙන Universal Studios Singapore (USS) එක බලන්න! අපේ Trip එකේ Main Target එක වුණේ Gardens by the Bay & Flower Dome එක නිදහසේ බලන්න වෙලාව ඉතුරු කරගන්න එක නිසා, අපි Universal Studios එක ඇතුළට ටිකට් ගන්නේ නැතුව එළියේ Free බලන්න පුළුවන් ප්‍රසිද්ධ Universal Globe එක සහ ලස්සනම Spot ටික බලලා Photos/Videos ගත්ත හැටි මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්.
🎬 ඊළඟ වීඩියෝ එකෙන් (Part 02):
අපේ Trip එකේ Main Highlight එක වෙන Gardens by the Bay, Flower Dome සහ රෑට පැවැත්වෙන සුපිරි Supertree Light Show එක බලන්න අපි ඔයාලව එක්කන් යනවා! ඒ නිසා Channel එක Subscribe කරලා 🔔 Bell Icon එකත් Click කරලා තියාගන්න.
https://www.tiktok.com/@chathu10.12?_...
#SingaporeVlog #SinhalaVlog #SingaporeTravel #SriLankanVlogger #SeuLifeVlog #MerlionPark #UniversalStudiosSingapore #USS #ChangiAirport #MalaysiaToSingapore #SingaporeTrip #TravelVlogger #BudgetTravel