ලෝක ඉතිහාසය වෙනස් කළ 300කගේ වීරත්වය ⚔️ | The Battle of Thermopylae Explained in Sinhala
Smarana - ස්මරණ
0:00 / 0:00
ලෝක ඉතිහාසය වෙනස් කළ 300කගේ වීරත්වය ⚔️ | The Battle of Thermopylae Explained in Sinhala
431 просмотр · 2 месяца назад
Smarana - ස්මරණ
431 подписчик
431 просмотр · 2 месяца назад
ලක්ෂ ගණනක යෝධ පර්සියානු හමුදාවකට එරෙහිව අභීතව සටන් කළ ස්පාටන්වරුන් 300 දෙනාගේ සැබෑ කතාව ඔබ දන්නවාද? ⚔️🛡️
ක්‍රි.පූ. 480 දී ග්‍රීසියේ "තර්මොපිලේ" (Thermopylae) කියන පටු කපොල්ලේදී, ලියොනයිඩස් රජුගේ (King Leonidas) නායකත්වයෙන් යුත් 300ක් වූ ස්පාටන්වරුන් සහ තවත් ග්‍රීක සෙබළුන් සුළු පිරිසක්, මහා සර්ක්සීස් (Xerxes) රජුගේ යෝධ පර්සියානු හමුදාවට මුහුණ දුන්නේ කොහොමද?
දින 3ක් පුරාවටම මේ සුළු පිරිස ලෝකයේ හිටපු බලවත්ම හමුදාව රඳවාගෙන හිටියේ කොහොමද? ඔවුන්ට අන්තිමේදී මොකද වුණේ? අපි කවුරුත් බලපු "300" හොලිවුඩ් චිත්‍රපටයේ පෙන්වන දේවල් ඇත්තමද?
ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු, ධෛර්යය සහ වීරත්වය ගැන කියවෙන විශිෂ්ටතම සටනේ සැබෑ කතාව මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවර වෙනකම් බලන්න!
වීඩියෝ එක හොඳනම් Like එකක් දාලා, ඔයාගේ අදහස පහළින් Comment කරන්න. තවත් මේ වගේ ඉතිහාස කතා බලන්න අපේ චැනල් එක අනිවාර්යයෙන්ම Subscribe කරන්න! 👇
#BattleOfThermopylae #300Spartans #WorldHistorySinhala #KingLeonidas #SinhalaDocumentary #HistorySinhala #Thermopylae