ඇමිටිවිලි භීෂණයේ ඇත්ත කතාව | The true story of the Amityville horror
Smarana - ස්මරණ
0:00 / 0:00
ඇමිටිවිලි භීෂණයේ ඇත්ත කතාව | The true story of the Amityville horror
3 955 просмотров · 2 месяца назад
Smarana - ස්මරණ
426 подписчиков
3 955 просмотров · 2 месяца назад
ලෝකයම හොල්ලපු, හොලිවුඩ් චිත්‍රපට ගණනාවකට පාදක වුණු ලෝකයේ බිහිසුණුම හොල්මන් නිවස... 🏚️ ඇමිටිවිලි (Amityville) නිවසේ ඇත්තටම වුණේ මොකක්ද?
1974 දී Ronald DeFeo විසින් තමන්ගේම පවුලේ 6 දෙනෙක්ව අමානුෂික විදිහට ඝාතනය කරන්නේ ඇයි? ඊට අවුරුද්දකට පස්සේ මේ ගෙදරට පදිංචියට ආපු Lutz පවුලට දවස් 28ක් ඇතුළත ඒ ගෙදරින් පැනලා යන්න තරම් සිද්ධ වුණු බිහිසුණු අත්දැකීම් මොනවාද? මේක ඇත්තටම අදෘශ්‍යමාන බලවේගයක වැඩක්ද? නැත්නම් ලෝකයම රවට්ටපු දැවැන්ත බොරුවක්ද?
මේ වීඩියෝ එකෙන් අපි Amityville Horror පිටුපස තියෙන සැබෑ රහස සම්පූර්ණයෙන්ම හෙළි කරනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න!
අපේ චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහළින් Comment කරන්නත් අමතක කරන්න එපා. 👇
#AmityvilleHorror #HorrorStoriesSinhala #HolmanKatha #TrueStorySinhala #ParanormalSinhala #SinhalaMystery