Перейти к содержимому

රසම රස චීස් කේක් ලාබෙට ලේසියෙන් හදාගන්නෙ මෙහෙමයි/cheese cake recipe in sinhala /rasa rahasa

RASA RAHASA රස රහස

0:00 / 0:00

රසම රස චීස් කේක් ලාබෙට ලේසියෙන් හදාගන්නෙ මෙහෙමයි/cheese cake recipe in sinhala /rasa rahasa

101 712 просмотров · 5 лет назад
RASA RAHASA රස රහස
400 тыс. подписчиков
101 712 просмотров · 5 лет назад
#cheese_cake #cake_recipe ‪@rasarahasa1003‬ රසම රසට ලේසියෙන් චීස් කේක් එකක් හරියටම හදාගන්න විදියයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ අවශ්‍ය අමුද්‍රව්‍ය 👇 ක්‍රීම් චීස් 160g බටර් 20g බිත්තර සුදු මද 04 බිත්තර කහමද 04 සීනි 80g ෆ්‍රෙශ් මිල්ක් 50ml කේක් පිටි 40g දෙහි බින්දු කිහිපයක් creamc heese 160g butter 20 egg whites 04 egg yolks 04 sugar 80g fresh milk 50ml cake flour 40g lemon juice /vanila ❤️ක්‍රීම් චීස් ලාබෙට ගෙදර හදාගන්නෙ මෙහෙමයි/home made cream cheese 👇    • මිල අධික ක්‍රිම් චීස් විනාඩි 15න්  ගෙදර හද...   ❤️කේක් පිටි හදාගන්නෙ මෙහෙමයි/cake flour 👇    • කේක් පිට් කඩෙන් නොගෙන ගෙදර හදාගන්නෙ මෙහෙමය...   ❤️රසට උසට බටර් කේක්👇/butter cake recipe 👇    • උසම උසට රසම රසට සුපර් සොෆ්ට් බටර් කේක් හදන...   ❤️කේක් හදන්න අවශ්‍ය උපකරණ හා ඒවාට ආදේශ/cake lesson 01👇    • කේක් හදන්න අත්‍යවශ්‍ය උපකරණ හා ඒවාට ආදේශක   ❤️චොක්ලට් කේක් /chocolate cake👇 👇    • චොක්ලට් කේක් නිවැරදිව රසට හදමු |how to mak...   තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇   / රස-රහස-rasa-rahasa-452010822231218