Перейти к содержимому

රවි තුලා රාශිගත වෙයි. තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමි ඔබ නැරඹිය යුතුම වීඩියෝවයි මේ.

Suraguru Astrology

0:00 / 0:00

රවි තුලා රාශිගත වෙයි. තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමි ඔබ නැරඹිය යුතුම වීඩියෝවයි මේ.

3 702 просмотра · 3 дн. назад
Suraguru Astrology
1,51 тыс. подписчиков
3 702 просмотра · 3 дн. назад
ජෝතිෂ්‍ය ගැන උනන්දුවක් දක්වන youtube පරිශීලකයන් වෙනුවෙන් suraguru astrology youtube channel එකෙන් සතිපතා ගෙන එන පලාඵල විග්‍රහය යටතේ මේ සතියේ ඔබ වෙත ගෙන ආවේ ග්‍රහලොව රජු රවි තුලා රාශිගත වීම තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන් උදෙසා වන පලාඵල විග්‍රහයයි. මෙම වීඩියෝ එකෙන් රවි ග්‍රහයා තුලා රාශිගත වීම පිළිබඳව තත්කාල කේන්ද්‍රය උපයෝගී කරගනිමින් සහ ඊට ආරූඪ ලග්නය යොදා ගනිමින් පලාඵල කීමේ ශාස්ත්‍රයද යොදා ගනිමින් සවිස්තරාත්මක පලාඵල විග්‍රහයක් පාඨක ඔබ වෙත ගෙනහැර දක්වා ඇත. ඉහත දක්වන ලද ලග්නවලට ඉදිරියේදී ඇතිවිය හැක බාධක, අපල මගහරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්මත් සඵල වර්ධනය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයත් මෙම වීඩියෝ එක තුළින් විග්‍රහ කර ඇත. ඒ අනුව රවී ග්‍රහයා තුලා රාශිගත වීම පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන ඉදිරි කාලයේ වැඩකටයුතු වලට නොබියව මුහුණ දීමට උත්සුක වන්න. ඔබගේ දෛනික කටයුතු කිසිවක් අතපසු නොකර එදිනෙදා වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන අතරතුර ආගමානුකූලව තමාගේ ජීවන ගමන පවත්වාගෙන යෑමට කටයුතු කරන්න. ඔබ සමාජයට වඩා යහපත් පුද්ගලයෙකු ලෙස ආදර්ශමත්ව ලෞකික ජීවිතය දියුණු කරගන්න අතරතුරු ඔබගේ ධාර්මික පැත්තද වර්ධනය කරගන්න. #astrology#sinhala#sri lanka#lagna palapala#තුලා lagnaya# වෘෂ්චික lagnaya# ධනු lagnaya# මකර lagnaya# කුම්භ lagnaya# මීන lagnaya#තත්කාල කේන්ද්‍රය#ආරූඪ ලග්නය#ලග්න පලාපල#