රෝහණ රත්නායක මහතාට පිං පිණිස පැවැත්වූ ධර්ම දේශනාව
පෙර නොඇසූ ධර්මය
0:00 / 0:00
රෝහණ රත්නායක මහතාට පිං පිණිස පැවැත්වූ ධර්ම දේශනාව
152 просмотра · 1 г. назад
පෙර නොඇසූ ධර්මය
1,4 тыс. подписчиков
152 просмотра · 1 г. назад
"පුරිමා , භික්ඛවෙ, කොටි න පඤ්ඤායති අවිජ්ජාය - ‘ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි, අථ පච්ඡා සමභවී’ති. එවඤ්චෙතං, භික්ඛවෙ, වුච්චති, අථ ච පන පඤ්ඤායති - ‘ඉදප්පච්චයා අවිජ්ජා’ති"
"මහණෙනි, ‘මින් පෙර අවිද්‍යාව (නොදැනීම) නොවූයේය. නැවත පසුව පහළවූයේය’ යි අවිද්‍යාවගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි, එය මෙසේ කියනු ලැබේ. එසේද වුවත් මෙය ප්‍රත්‍යයක් කොට ඇත්තේයයි පෙනේ. මහණෙනි, මම අවිද්‍යාවද ආහාර සහිතයයි කියමි. ආහාර නැතැයි නොකියමි."
(අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, යමක වර්ගය, අවිද්‍යා සූත්‍රය)
https://pitaka.lk/main?n=35161
https://thripitakaya.org/tipitakaya/I...
රෝහණ රත්නායක මහතාට පිං පිණිස, හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමින්වහන්සේ විසින් 2024.12.24 දින බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ පැවැත්වූ ධර්ම දේශනයයි මේ