කාලි මෑනියන්ගෙ කවි ❤️🙏ශිව ගිනි අම්මේශිව ගිනි කාලි අම්මේදේව ගිනි අම්මේවඩින් මෙරගට කාලි අම්මේ #fyp
DumiBro 🇱🇰
0:00 / 0:00
කාලි මෑනියන්ගෙ කවි ❤️🙏ශිව ගිනි අම්මේශිව ගිනි කාලි අම්මේදේව ගිනි අම්මේවඩින් මෙරගට කාලි අම්මේ #fyp
11 698 просмотров · 7 месяцев назад
DumiBro 🇱🇰
60 тыс. подписчиков
11 698 просмотров · 7 месяцев назад
chandrika kumari yapa සොයුරියට ස්තුතියි 🙏💪
#srilanka #foryou #fypviralシ #trending #shortvideo #shortvi#foryou#fypyoutube #srilankan #ambalangoda
#kali
කාලි මෑනියන්ගෙ කවි ❤️🙏
ශිව ගිනි අම්මේ
ශිව ගිනි කාලි අම්මේ
දේව ගිනි අම්මේ
වඩින් මෙරගට කාලි අම්මේ
විරාජිතව තෙද අණසක පතුරන ලෙස භද්‍ර කාලි
නුරා වඩන සළුව පැළඳ සුරතට ගනිමින් නර බිලි
පුරා සැවුල් මුඛය දරා රුදුරු වේශ ඉඟ බැබලී
මේ ලකයෙන් වඩින් යහන තෙද බල පෑ සොහොන් කාලි
රැකෙන්ට කල ගොවිපළවල් කනවා වල් අලියෝ
වදන්ට යන ගව දරුවන් අල්ලන කනවලු කොටියෝ
පුදන්ඩවත් පඬුරක් නැත අපි ඔක්කොම මහ ගොවියෝ
රැකුමට එති මගෙ අම්මා සොහො න් කාලී මහ දෙවියෝ
ලේ පෙරාන මොරදමාන හඩදමාන එම්මා
මූණ බලන සුසුම් ලාන කලු වෙලාන එම්මා
බඩ පලාන කැවුතු කාණ ලේ පෙරාන එම්මා
ගුණය සේම බලය පාන සොහොන් කාලි අම්මා
දෙපා සලඹ පා මුදු මිරිවැඩි ගලවා දුන්නු ඔබට
මෙ අත් දෙකේ එරන් සලඹ දුන්නෙ පත්තිනි ඔබහට
වෙසක් මසට අංකෙළි පෙරහැර පූදා දුන්නු ඔබට
දොසක් නැතුව මගෙ නර ලොව බාරයි අම්මේ ඔබහට..