අහෝ! කාලි (Aho! Kali) | Original Sinhala Song | හීන කතන්දර 🔱🔥
Heena Kathandara
0:00 / 0:00
අහෝ! කාලි (Aho! Kali) | Original Sinhala Song | හීන කතන්දර 🔱🔥
15 899 просмотров · 3 месяца назад
Heena Kathandara
261 подписчик
15 899 просмотров · 3 месяца назад
Presenting the official full release of 'අහෝ! කාලි' (Aho! Kali) by හීන කතන්දර (Heena Kathandara).
If this song touched your heart, please Subscribe, Like, and Share to support my journey from the very beginning.
🎙️ Lyrics & Concept: Heena Kathandara
🎵 Composition: Audio generated with AI support
🎬 Visuals & Editing: Heena Kathandara
📜 LYRICS
Om Jayantii Mangalaa Kaalii, Bhadrakaalii Kapaalinii
Ohm Kriim Kah-lii Nah-mah-hah
Ohm Kriim Kah-lii Nah-mah-hah
ගැහැනු හිතකට බැහැ පරදින්න
බැහැ බැහැ ගැහැනියකට පරදින්න
හුණුවටයකින් කැටි කළ ආදරය
උදුර උදුරා ලැබිලත් නොලැබෙන්න
පිරිමි දන්නේ කොහොමද
ගෑනු හිතකට රිදෙනා තරම
ආදරේ නමින් අඬනා තරම
අපි අඬ අඬා හිනාවෙන තරම
පිරිමි දන්නෙ කොහොමද
බෝනිකි කෙළි සෙල්ලමට වත්
දෙවෙනි වී හුරු නැති ගෑනු හිත්
හිස් මුදුනේ හොවා පිදූ ප්‍රේමයත
බෙද බෙදා ගිලිහිලා හැලෙද්දිත්
පිරිමි දන්නේ කොහොමද
ගෑනු හිතකට රිදෙනා තරම
ආදරේ නමින් අඬනා තරම
අපි අඬ අඬා හිනාවෙන තරම
පිරිමි දන්නෙ කොහොමද
ප්‍රේමයට ගිණිතියපු ගෑනුන්ට වරදින්න
ලෝකෙටම ගිනි තියපු ගෑනුන්ට පරදින්න
ප්‍රේමයක් ඕනිමයි කාලිටත් වඩින්න
කඳුළු ගානට සාප කර කර අඬන්න
අහෝ කාලී, මහා කාලී, කාලී කාලී, මහා කාලී..
පිරිමි දන්නෙ කොහොමද...
#අහෝකාලි #AhoKali #හීනකතන්දර #SinhalaSongs #NewSinhalaSongs2026 #SinhalaAesthetic #DarkIndieFolk #RitualisticBeats #OriginalLyrics