Peradaa Maha Raa - පෙරදා මහ රෑ - KARAOKE - Nanda Malini/Sunil Ariyarathna/Stanly Peiris
සිංහල SINHALA ORIGINAL KARAOKE
0:00 / 0:00
Peradaa Maha Raa - පෙරදා මහ රෑ - KARAOKE - Nanda Malini/Sunil Ariyarathna/Stanly Peiris
1 432 просмотра · 10 месяцев назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,39 тыс. подписчиков
1 432 просмотра · 10 месяцев назад
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
පද රචනය : සුනිල් ආරියරත්න
මුල් ගායනය : නන්දා මාලිනී
------
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ මු
හුණ හොවාගෙන ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුළක කැලලක් ඉතිරි වෙලා...
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඩලේ..
____________________________________
උරහිස තැවරී වියළුණු කඳුළෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්..
පෙරදා මහරෑ මා සිහිලැල් උර මඩලේ...
__________________________
ඔබ හට පෙම් කළ යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්..
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඩලේ
මුහුණ හොවාගෙන ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා
ගිය කඳුළක කැලලක් ඉතිරි වෙලා..
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඩලේ...