Перейти к содержимому

Peedena Goyame - පීදෙන ගොයමේ -KARAOKE - Nanda Malini - Sunil Ariyarathna - Stanley Peiris

සිංහල SINHALA ORIGINAL KARAOKE

0:00 / 0:00

Peedena Goyame - පීදෙන ගොයමේ -KARAOKE - Nanda Malini - Sunil Ariyarathna - Stanley Peiris

2 241 просмотр · 2 недели назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,4 тыс. подписчиков
2 241 просмотр · 2 недели назад
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස් පද රචනය : සුනිල් ආරියරත්න මුල් ගායනය : නන්දා මාලිනී Melody and Music : Stanley Peiris Lyrics : Sunil Ariyarathna Original Singer : Nanda Malini පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුණු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා... ගමට ඇහෙන්නට කවි කිව්වත් ඔබ රසට ගොතා කොහොම කියන්නද මගේ කවිය මම කෑ ගසලා කවිය මගේ හඬ නොනැඟේ හිත පතුලේ තව සැඟවේ... පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුණු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා... වැටකොටු බැඳ ඇති පැලට උඩින් මගෙ ඉගිල්ලිලා මගේ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා මලිත්තනේ බටිත්තනේ පැලේ දොරෙන් වරෙව් අනේ... පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුණු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා...