Перейти к содержимому

මේ නිවස ගන්න කෙනෙකුට නම් උඩින්ම ලාභයි house and property (maravila .mahawewa)

Lassana Lanka Property

0:00 / 0:00

මේ නිවස ගන්න කෙනෙකුට නම් උඩින්ම ලාභයි house and property (maravila .mahawewa)

47 559 просмотров · 4 месяца назад
Lassana Lanka Property
43,2 тыс. подписчиков
47 559 просмотров · 4 месяца назад
Hi welcome to my channel LASSANA LANKA - contract no 076 704 704 9 මෙම ඉඩමට අදාළ ගූගල් location එක https://maps.app.goo.gl/o8jQckTLd1wmm... මෙම ඉඩම පිහිටා ඇත්තේ කොළඹ හලාවත හරහා පුත්තලම ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටරයක් ඇතුළට අංග සම්පූර්ණ ඉදිකළ නිවස ඉඩමේ ප්‍රමාණය පර්චස් 72ක් සින්නක්කර ඔප්පුව. ඉඩම සහ නිවස වටිනාකම ලක්ෂ 180ක් මිල ගණන් සාකච්ඡා කර ගත හැක. සැලකිය යුතු කරුණු. ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/ මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි #lassana#lanka# property