Upana Thanikama Karaoke| Rohana Shantha Bulegoda | උපනා තනිකම කැරෝකේ | රොහාන් ශාන්ත බුලේගොඩ
Emerald Vibes
0:00 / 0:00
Upana Thanikama Karaoke| Rohana Shantha Bulegoda | උපනා තනිකම කැරෝකේ | රොහාන් ශාන්ත බුලේගොඩ
4 513 просмотров · 2 года назад
Emerald Vibes
1,16 тыс. подписчиков
4 513 просмотров · 2 года назад
උපනා තනිකම කැරෝකේ
Copyright Disclaimer:
Emerald Vibes is committed to respecting the intellectual property rights of others. If you are a copyright owner and believe your music has been used improperly, please contact us. We will promptly take action to either remove the content or provide proper attribution as requested.
මෙහි ඇති කැරෝකේ නිර්මාණවල ඇති ගීත හෝ පද රචනා හෝ තනු නිර්මාණවල හෝ කිසිඳු හිමිකාරීත්වයක් හෝ අයිතිවාසිකමක් අප නොදරන අතර හුදෙක් මෙම ගීතවලට ප්‍රිය කරන හා ගායනා කිරීමට ආසාව ඇති රසික රසිකාවියන්ට එම අවස්ථාව උදාකර දීම අපගේ අරමුණයි. මෙම ගීතවල මුල් නිර්මාණ කරුවන්ට අප හදවතින්ම ගරු කරන අතර උපහාර දක්වන්නෙමු.
එමරල්ඩ් වයිබ්ස් අපි අන් අයගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වලට ගරු කිරීමට කැපවී සිටී. ඔබ ප්‍රකාශන හිමිකරුවෙක් නම් සහ ඔබේ සංගීතය අනිසි ලෙස භාවිතා කර ඇතැයි විශ්වාස කරන්නේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න. ඔබ ඉල්ලා සිටින පරිදි අන්තර්ගතය ඉවත් කිරීමට අප සූදානම්.
Email : emeraldvibeslk@gmail.com
Songs : Upana Thanikama
Artist : Rohan Shantha Bulegoda
Lyrics : Jayathissa Boralugoda
Music Composed : Rohana Weerasinghe
Song Lyrics:
උපනා තනිකම
මියෙනා තුරු විල
යමුද මෙලොව හැර
නුනුවන දනන් ලෙසේ
දිලෙනා ලොව තුල
නැගෙනා හිරු ලෙස
පොකුරු ගැසෙමු අපි
මල වට බඹරු ලෙසින්....//
මලට ඇදෙන බිඟු
මල වට රඟ දෙයි
උන් හඬනා හඬ
මල් පෙති පුබුදයි
මිනිසුනේ.....
අතු අග දිලෙනා
ලොව හැඩ කරනා
හොඳ මල් සිඹිනු එපා
උපනා තනිකම
මියෙනා තුරු විල
යමුද මෙලොව හැර
නුනුවන දනන් ලෙසේ
දිලෙනා ලොව තුල
නැගෙනා හිරු ලෙස
පොකුරු ගැසෙමු අපි
මල වට බඹරු ලෙසින්
පෙමින් බැඳුනු සිත
මුලු ලොව සනසයි
යොවුන් පැතුම් රස
පහසින් පිබිදෙයි
සොයුරනේ.....
කඳුලැලි පුරනා
හද ඉකිබිඳිනා
පෙම් සිත් බිඳිනු එපා
උපනා තනිකම
මියෙනා තුරු විල
යමුද මෙලොව හැර
නුනුවන දනන් ලෙසේ
දිලෙනා ලොව තුල
නැගෙනා හිරු ලෙස
පොකුරු ගැසෙමු අපි
මල වට බඹරු ලෙසින්
පොකුරු ගැසෙමු අපි
මල වට බඹරු ලෙසින්....//
ඔබ වඩාත් ප්‍රිය කරන ගීතයක හඬ ඉවත් කර ලබා ගැනීමට අවශ්‍ය නම් කරුණාකර පහල කොමන්ට් එකකින් දන්වන්න. එහි ශක්‍යතාවය සලකා බලා ඔබගේ අවශ්‍යතාවය ඉටු කිරීමට අප සූදානම්.
#EmeraldVibes #SinhalaKaraoke #RohanShanthaBulegoda