ගජබා රජු සටන් කර සොලි දේශයේ පැහරගත් පත්තිනි දේවියගේ සලඹ හා රැගෙනවිත් තැන්පත් කල හලඹගල ලෙන් විහාරය
Travel With Y Helaya
0:00 / 0:00
ගජබා රජු සටන් කර සොලි දේශයේ පැහරගත් පත්තිනි දේවියගේ සලඹ හා රැගෙනවිත් තැන්පත් කල හලඹගල ලෙන් විහාරය
3 666 просмотров · 2 недели назад
Travel With Y Helaya
6,92 тыс. подписчиков
3 666 просмотров · 2 недели назад
ගජබා රජු සටන් කර සොලි දේශයේ පැහරගත් පත්තිනි දේවියගේ සලඹ හා රැගෙනවිත් තැන්පත් කල හලඹගල ලෙන් විහාරය
Hello! 🙏 Welcome to - Travel With Y Helaya YouTube channel, your gateway to Sri Lankan food, SriLankaHistory,traditional, ancient Mehera Viharas, mountains, waterfalls, rivers, buddhiststories, the most beautiful beaches in the world, ancient temples, ancient civilizations, prehistoric sites and a heartfelt l tour of our countryside! 💛🇱🇰
ශ්රී ලංකාවේ සැඟවුණු ස්ථාන, පුරාවිද්යා ස්ථාන, ඉතිහාස කතා සහ අභිරහස් ගවේෂණය කරන Sinhala Travel YouTube Channel එකක්.
රාජාවලිය (Rajavaliya) සහ පූජාවලිය (Pujavaliya):
පළවන ගජබා රජු (ක්රි.ව. 113 – 135) තම පියා වන වංකනාසිකතිස්ස රජ සමයේ සොළී රජු විසින් පැහැරගෙන ගිය 12,000ක් සිංහල සිරකරුවන් නිදහස් කර ගැනීමට නීල මහා යෝධයා සමඟ සොළී දේශයට ගිය බව සඳහන් වේ.
පළවන ගජබා රජු සහ හලඹගල විහාරයේ පත්තිනි සළඹේ අද්භූත කතාව | Mystery of King Gajabahu & Halambagala Viharaya
Description:
පළවන ගජබා රජතුමා (King Gajabahu I) සොළී දේශය ආක්රමණය කර නැවත ලංකාවට රැගෙන ආ පත්තිනි මෑණියන්ගේ පූජනීය "රන් සළඹ" සහ නිකවැරටිය අබන්පොල පිහිටි අතිපූජනීය "හලඹගල රජමහා විහාරය" අතර ඇති රහසිගත ඓතිහාසික සබඳතාවය කුමක්ද?
මෙම වීඩියෝවෙන් අප කතා කරන්නේ රාජාවලිය, පූජාවලිය ඇතුළු පැරණි මූලාශ්ර සහ ජනප්රවාදයන්හි සඳහන් වන පළවන ගජබා රජුගේ වීර කථාව සහ හලඹගල විහාරයේ සළඹ තැන්පත් කිරීම පිළිබඳ සම්පූර්ණ විස්තරයයි.
📌 වීඩියෝවෙන් ඔබ වෙත:
පළවන ගජබා රජුගේ සොළී ආක්රමණය සහ නීල මහා යෝධයාගේ කාර්යභාරය
පත්තිනි මෑණියන්ගේ රන් සළඹ ලංකාවට වැඩම කරවීම
"හලඹගල" නාමය සෑදුණු හැටි සහ එහි ඇති ඓතිහාසික මූලාශ්ර
හලඹගල රජමහා විහාරයේ වර්තමාන තත්ත්වය හා විහාරයේ ඇති ගුප්ත විශ්වාස.
01.05 කෙටි හැදින්විම.
03.50 හැදින්විම හලඹගල විහාරයේ පිලිබදව
05.14 මුලික විස්තරය
13.55 සෙල්ලිපිය හා එහි මුලශ්ර විග්රහය
15.20 සෙල්ලිපිය හාපතිර ආරච්චි මහතාගේ විග්රහය
17.08 චෛත්යය හා එහි ධාතු තැන්පත් කිරිම මල් ආසනය පොහැදිලි කිරිම
22.51 අවට විස්තරය හා බෝදින් වහන්සේලා විස්තරය
24.19 පත්තිනි දේවාලය හැදින්වීම
26.46 ලෙන් බැලිම හා උඩට නැගිම
32.09 ගුවන් විඩියෝ තුලින් පෙන්වීම
33.39 උපාසක චුටිගේ සොහොන පෙන්විම
38.02 හලඹගල වැව පෙන්වීම
36.10 නිමාව
🏞️ Hidden places in Sri Lanka
🏛️ Ancient temples & ruins
🗿 Archaeological discoveries
🕯️ Mystery & legend stories
🎥 Cinematic Sinhala travel videos
If you love exploring Sri Lanka, history, and mystery…
Travel With Y Helaya is your adventure partner ❤️
Tp .+94 7700370033
“මෙවැනි තවත් ගවේෂණ වීඩියෝ බලන්න Subscribe කරන්න ❤️
Travel With Y Helaya සමඟ Sri Lanka explore කරමු 🇱🇰”
🌿 Subscribe now and travel with us through the soul of Sri Lanka!
Subscribe, Views, likes
#KingGajabahu #HalambagalaViharaya #PattiniDeviya #SriLankanHistory #PattiniSalamba #SinhalaHistory #TrendingSriLanka #HistorySinhala #travel #trend #travelvlog #SriLankaHistory#TravelWithYHeelaya #AncientSriLanka #SriLankaTravel #HistoricalPlaces #HikingSriLanka #SriLankaHeritage #SinhalaTravelVlog
🔔 Subscribe now and be part of our journey into the soul of Sri Lanka.