වී වගාව මුල සිට| Mr. Debiddo Paddy Cultivation Video For Kids| Education For Preschool| Kuburu
Mr. Debiddo
0:00 / 0:00
වී වගාව මුල සිට| Mr. Debiddo Paddy Cultivation Video For Kids| Education For Preschool| Kuburu
41 106 просмотров · 10 месяцев назад
Mr. Debiddo
147 тыс. подписчиков
41 106 просмотров · 10 месяцев назад
වී වගාව මුල සිට| Mr. Debiddo Paddy Cultivation Video For Kids| Educational For Preschool| Kuburu
Hello පුංචි යාලුවනේ😃,
අද වීඩියෝ එක කුඹුරු වගාව ගැන🌾. අවුරුදු එක හමාරක් විතර ගියා Mr. Debiddoට මේ වීඩියෝ එකේ shoot එක ඉවර කරන්න. ඉතින් පුංචි ඔයාලට කුඹුරු ගොවිතැන ගැන ඉස්කෝලෙට පෙර පාසලට ඕනේ වෙන හැම වැදගත් කරුණක්ම Mr. Debiddo මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවා😍. කුඹුරු අස්වද්දන විදිය, භාවිතා කරන වී වර්ග, ගොවිතැනට අවශ්ය ජලය ලබාගන්නා විදිය, වන සතුන්ගෙන් අස්වනු රැකගන්න විදිය, අස්වනු නෙළන විදිය වගේම විවිධ ගොවි උපකරණ ගැනත් Mr. Debiddo ඔයාලට කියලා දෙනවා🤓. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකන්ම බලන්නකෝ. ආහ්...මොකද Mr. Debiddo ට්රැක්ටරයක් පදින හැටි වගේම කුඹුරේ පැලක හිටපු හැටිත් ඔයාලට බලන්න පුලුවන්🤭🚜. ඉතින් වීඩියෝ එක බලලා like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. මොකද Mr. Debiddo හැමදාම අරගෙන එන්නේ පෙරපාසල්, පාසල් යන අපේ පුංචි යාලුවන්ට වැදගත් වීඩියෝම විතරයි හි...හි...😁
වී ගොවිතැන, කුඹුර, ගොවි උපකරණ, අධ්යාපනික, විනෝදාත්මක, පෙරපාසල්, පාසල්, ඉගෙනුම් ක්රියාකාරකම්, මොන්ටිසෝරි
Hello Kiddos😃,
Today's video is about paddy cultivation🌾. It took Mr. Debiddo about a year and a half to finish shooting this video. So, little ones, Mr. Debiddo has brought you all the important things you need to know about paddy cultivation for your school and pre school education in this video😍.
Mr. Debiddo teaches you how to cultivate paddy fields, the types of seeds use to cultivate, how to obtain the water needed for farming, how to protect crops from wild animals, how to harvest crops, and various farming equipment🤓. So watch the video until the end.
Ah...because you can see how Mr. Debiddo rides a tractor and how Mr. Debiddo sits on a "Pala" in the paddy field🤭🚜. So don't forget to like the video and share it with your friends. Because Mr. Debiddo always brings only important videos for our little friends who go to preschool and school hee...hee...😁
Special Thank - TV Nine Youtube Channel (අඬහැරය Sound track)
Paddy farming, paddy field, farming equipment, educational, Entertaining, preschool, school, learning activities
Complete Growing Guide from Seeding to Harvest
#අපේ #ජන #ජීවිතය #ගමේ #හෙළ #වී #මඩ #උපකරණ #ගොවි #නගුල #බුසල #කමත #සොකරි
#farming #mrdebiddo #educational #cultivation #paddycultivation #ricevideo #ricegrow #preschool #learning #lama #කුඹුරුවගාව #වීවගාව #වීගොවිතැන #grade5 #grade4 #lessons #සීසෑම