Перейти к содержимому

වීදි බල්ලන්ට විසඳුමක් නැද්ද? | Is There No Solution for Stray Dogs?

Sitdown Media

0:00 / 0:00

වීදි බල්ලන්ට විසඳුමක් නැද්ද? | Is There No Solution for Stray Dogs?

1 220 просмотров · 1 мес. назад
Sitdown Media
292 подписчика
1 220 просмотров · 1 мес. назад
අයාලේ බල්ලෝ කියන්නේ අපේ සමාජයේ අවධානයට ගත යුතු ප්‍රශ්නයක්ද? නැත්නම් අපි මිනිසුන් විදිහට ඔවුන් ගැන වැඩි වගකීමක් ගන්න ඕනෙද? 🐕 මේ Sitdown Media episode එකේ අපි අයාලේ බල්ලන් නිසා ඇතිවන ගැටලු, මිනිසුන්ට ඇතිවෙන අවදානම්, බල්ලන්ට කෑම දීම, ඔවුන්ව බලාගැනීම සහ මේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුම් ගැන කතා කරනවා. අයාලේ බල්ලන් ගැන ඔබේ අදහස මොකක්ද? අනතුරක්ද? වගකීමක්ද? ඔබේ අදහස comment කරන්න. 👇 මේ වගේ සමාජයේ කතා කළ යුතු මාතෘකා ගැන තවත් conversations බලන්න Sitdown Media Subscribe කරන්න. 🎙️ Sitdown Media Conversations • Opinions • Stories #SitdownMedia #StrayDogs #SriLanka ⏱️ Chapters 00:00 අසල්වැසියාගේ බල්ලා ප්‍රශ්නයක් වුණොත්? 02:28 නීතිමය ක්‍රියාමාර්ග 04:07 තමන්ගේ ඉඩම ආරක්ෂා කරගන්නේ කොහොමද? 05:54 බල්ලන්ගේ ආරක්ෂාව සහ අයිතිකරුවන්ගේ වගකීම 07:58 වීදි බල්ලන් ගැන කතාබහ 08:39 වීදි බල්ලන් වැඩි වෙන්න හේතු 09:56 බල්ලන් බෝවීම අඩු කරන්නේ කොහොමද? 13:22 පාරේ බල්ලන්ගේ ජීවිතය 14:54 කෑම දෙන එක හරිද? 17:34 විසඳුම්: අයිතිකරුවන් සහ දිස්ත්‍රික් වැඩපිළිවෙළ 19:54 අසල්වැසියන්ගේ බල්ලන් නිසා එන කරදර 21:57 පැමිණිලි කරන්නේ කොහොමද? 23:10 රංචු ගැසෙන බල්ලන් සහ මිනිසුන්ගේ ආරක්ෂාව 27:19 එන්නත් සහ ලියාපදිංචිය 29:25 ටැග් කිරීම සහ පාලනය 32:41 බල්ලන් ඇති කරන අයගේ වගකීම 33:56 නියාමනය සහ වඳ කිරීම 36:09 අවසාන අදහස