Перейти к содержимому

Sandawathiye | Ridma Weerawardena | Charitha Attalage

Ridma Weerawardena

0:00 / 0:00

Sandawathiye | Ridma Weerawardena | Charitha Attalage

8 789 390 просмотров · 9 лет назад
Ridma Weerawardena
285 тыс. подписчиков
8 789 390 просмотров · 9 лет назад
Artist - Ridma Weerawardena Backing Vocals - Ridma Weerawardena/Anu Madhubhashinie Music & Melody - Charitha Attalage Lyrics - Nandana Wickramage Art - Ravi Jay Veena - Waageeshan Synth - Shehan Thenuwara Guitars - Ranil Goonawardane Mixing & Mastering - Charitha Attalage Ridma Weerawardane   / ridmaweerawardena   Subscribe:    / ridmaw   සඳවතියේ ඔබ මගේමයයි කියාලා මං අහස බලා උන්නා මං අහස බලා උන්නා ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා වලාකුලට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ රැඳෙන්නෑ මා නෙත් මානයේ නිවෙන්නේ ඇයි මේ යාමයේ මා රිදවනු ඇයි මා හඬවනු ඇයි සඳවතියේ මා ඇයි තනිකෙරුවේ සඳවතියේ ඔබ මගේමයයි කියාලා මං අහස බලා උන්නා අහස බලා උන්නා ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා වලාකුලට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ ~ නන්දන වික්‍රමගේ ~