Перейти к содержимому

මේ පුංචි දේවල් ටික කරලා බලන්නකෝ… ගෙදර වැඩ කරන්නත් ආස හිතෙයි 😍 | Sinhala Day Vlog

Vlog D:) Sri Lanka

0:00 / 0:00

මේ පුංචි දේවල් ටික කරලා බලන්නකෝ… ගෙදර වැඩ කරන්නත් ආස හිතෙයි 😍 | Sinhala Day Vlog

221 просмотр · 8 ч назад
Vlog D:) Sri Lanka
532 подписчика
221 просмотр · 8 ч назад
ගෙදර වැඩ කරන එක කම්මැලි වැඩක් කියලා හිතෙනවද? 🥰❤️ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරලා, අපේ කුස්සිය ලස්සනට පිළිවෙලට තියාගෙන, රසවත් කෑම ටිකක් හදාගෙන සතුටින් දවස ගත කරන්න පුළුවන්. 🌿☕🍞 මේ වීඩියෝ එකෙන් මගේ cozy kitchen එක, පුංචි coffee corner එක, මගේ ආසම පැළෑටි සහ රසවත් breakfast එකත් එක්ක ගෙදර ගත කරන සරල ලස්සන මොහොතවල් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ලොකු වියදම් නැතුව, අපිට තියෙන දේවල්වලින්ම ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. ❤️ වීඩියෝ එක බලලා ඔයාලටත් අලුත් අදහසක් ලැබුණොත් මට ඒක ලොකු සතුටක්. 🥹 ආදරෙන් මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩක් ස්තූතියි! 🌷 Welcome to Vlog D:) Sri Lanka — simple living, cozy kitchen moments, homemade food and everyday life in Sri Lanka. 🇱🇰 #SinhalaVlog #SriLankaVlog #DayVlog #SinhalaDayVlog #SriLankanYouTuber #CozyKitchen #KitchenOrganization