අවුරුදු 3කට පස්සේ හැමදේම කණපිට පෙරලුණා 🥹 #dayvlog #sinhalavlog #viral #housemakeover #sinhala
Explore Mates (Era & Saji)
0:00 / 0:00
අවුරුදු 3කට පස්සේ හැමදේම කණපිට පෙරලුණා 🥹 #dayvlog #sinhalavlog #viral #housemakeover #sinhala
7 891 просмотр · 1 день назад
Explore Mates (Era & Saji)
7,64 тыс. подписчиков
7 891 просмотр · 1 день назад
ඔන්න ඉතින් ඔයාලා ඉල්ලපු කලින් වීඩියෝ එකේ Part 02 අරගෙන තමයි මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ.🥰✨ ඉතින් ඔයාලා ගොඩාක් අය අනුමාන කරලා තිබුනා අපි මේ මොකක්ද කරන්න යන්නේ කියලා. ඉතින් බලන්නකෝ එළිවෙනකල් නිදි මරලා ශොපින් කරලා ඒ වගේම නිදිමරාගෙන අපි අපේ මේ ඉන්න ගෙදර කොහොමද අවුරුදු ගාණකට පස්සේ වෙනස් කරේ කියලා🥹✨🤩 අපිට ඉතින් අන්තිමටම පුලුවන් උනා අපේ මේ පුංචි කැබින් ගෙදර ලංකාවේ ගෙදර ඉන්නවා වගේ දැනෙන්න වෙනස් කරගන්න..✨♥️🥰 මේක ඔයාලා බලලා මොකද හිතෙන්නේ කියලා comment එකක් ලියන්න අමතක කරන්න එපා.🫶🏻♥️
#dayinmylife #dayvlog #qatarlife #lankaninqatar #housemakeover #roommakeover #cleaning #makeover #sinhala #dailyvlog #adayinourlifevlogs #newvlog