🇨🇾 Cyprus Farm Jobs 2026 | ලංකාවෙන් සයිප්රස් එන්නේ කොහොමද? | Salary & Visa සිංහලෙන්
Sithu Memo
0:00 / 0:00
🇨🇾 Cyprus Farm Jobs 2026 | ලංකාවෙන් සයිප්රස් එන්නේ කොහොමද? | Salary & Visa සිංහලෙන්
1 512 просмотров · 2 нед. назад
Sithu Memo
16,7 тыс. подписчиков
1 512 просмотров · 2 нед. назад
🇨🇾 CYPRUS FARM JOBS 2026 🇱🇰
සයිප්රස්වල Farm Job එකක් කරන්න කැමති අයට වැදගත් තොරතුරු ඇතුළත් වීඩියෝවක්!
මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ:
🌱 Cyprus Farm Jobs ගැන
💶 වැටුප් සහ වැඩ කරන පැය ගණන
👨🌾 ගොවිපළක කරන්න තියෙන වැඩ
🎓 අවශ්ය සුදුසුකම්
🛂 Work Permit සහ Visa
🇱🇰 ලංකාවේ සිට රැකියාවකට අයදුම් කරන ආකාරය
⚠️ රැකියා වංචාවලින් ආරක්ෂා වීම
වැටුප් සහ රැකියා කොන්දේසි සේවායෝජකයා අනුව වෙනස් විය හැකියි. රැකියාවකට අයදුම් කිරීමට පෙර නිල තොරතුරු තහවුරු කරගන්න.
🇨🇾 නිල තොරතුරු:
Cyprus Migration Department:
https://www.gov.cy/mip-md/en/document...
❤️ වීඩියෝව ප්රයෝජනවත් නම් Like කරන්න.
🔔 තවත් Cyprus Jobs සහ ජීවිතය ගැන වීඩියෝ සඳහා Sithu memo Subscribe කරන්න!
ඔයාලට ඊළඟට දැනගන්න ඕන මොන රැකියාව ගැනද? Comment කරන්න.
#CyprusJobs #CyprusFarmJobs #CyprusSinhala