Перейти к содержимому

මුහුණට Glow එකක් ගන්න හොඳම 🤔cleanser එක මේකද ?😱| Sinhala beauty tips | sri lanka 🇱🇰

Prabhashi beauty tips

0:00 / 0:00

මුහුණට Glow එකක් ගන්න හොඳම 🤔cleanser එක මේකද ?😱| Sinhala beauty tips | sri lanka 🇱🇰

281 просмотр · 10 дн. назад
Prabhashi beauty tips
372 подписчика
281 просмотр · 10 дн. назад
🍊✨ Evon Vitamin C Cleanser ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු! ඔයාගේ මුහුණ පිරිසිදු කරගෙන fresh look එකක් ලබාගන්න කැමතිද? 😍 අද මම ඔයාලට හඳුන්වා දෙන්නේ Evon Vitamin C Whitening Facial Cleansing Cream එක ගැනයි. 🍊 මෙම cleanser එකේ Orange Extract සහ Vitamin C අඩංගු වන අතර, සම පිරිසිදු කර නැවුම් පෙනුමක් ලබාගැනීමට උපකාරී වේ. prabhashi beauty tips 🔔 📌 වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් Like කරන්න 👍 📌 ඔයාගේ අදහස Comment කරන්න 💬 📌 තවත් Beauty & Skincare වීඩියෝ බලන්න Channel එක Subscribe කරන්න 🔔 #EvonVitaminCCleanser #EvonCleanser #VitaminCSinhala #SinhalaBeautyTips #CleanserReview #BeautyTipsSinhala #SkinCareRoutine