මෙච්චර ලාබෙට serum තියෙනවද? 😱ඇත්තටම සුදු වෙනවද? 😱| වයසට යාම පාලනය කරන හොඳම budget serum එක මේකද?🤔
Prabhashi beauty tips
0:00 / 0:00
මෙච්චර ලාබෙට serum තියෙනවද? 😱ඇත්තටම සුදු වෙනවද? 😱| වයසට යාම පාලනය කරන හොඳම budget serum එක මේකද?🤔
296 просмотров · 3 дн. назад
Prabhashi beauty tips
372 подписчика
296 просмотров · 3 дн. назад
ඔයාලට අවශ්‍ය වෙන්නේ සමේ Glow එක වැඩි කරගන්න, කළු ලපවල පෙනුම අඩු කරගන්න සහ සමේ තෙල් ගතිය පාලනය කරගන්න නම් Niacinamide Ultra Glow Serum එක ගැන සලකා බලන්න පුළුවන්.
නමුත් ඔයාලට අවශ්‍ය වෙන්නේ සමේ රැලි, Fine Lines සහ වයස්ගත පෙනුම අඩු කරගැනීමට නම් Retinol Age Perfecting Advanced Serum එක ගැන සලකා බලන්න පුළුවන්.
මතක තියාගන්න, Serum එකක් භාවිත කළ පමණින් දින කිහිපයකින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නිවැරදිව සහ අඛණ්ඩව භාවිත කිරීමත් Sunscreen භාවිත කිරීමත් ඉතාමත් වැදගත්.
Prabhashi beauty tips 🛎️
📌 වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් Like කරන්න 👍
📌 ඔයාගේ අදහස Comment කරන්න 💬
📌 තවත් Beauty & Skincare වීඩියෝ බලන්න Channel එක Subscribe කරන්න 🔔
#GlowSerum #AntiAging #SkincareSinhala #SriLankaBeauty #SkinCareTips #GlowingSkin #BeautySinhala