Перейти к содержимому

sinhala holman katha | මිය ගියද හැර නොගිය ආදරය

Yakunge Horawa

0:00 / 0:00

sinhala holman katha | මිය ගියද හැර නොගිය ආදරය

5 544 просмотра · 2 дн. назад
Yakunge Horawa
23,2 тыс. подписчиков
5 544 просмотра · 2 дн. назад
මිය ගියද හැර නොගිය ආදරය | ශ්‍රී ලංකාවේ සිදු වූ අදටත් නොවිසඳුණු අද්භූත කතාවක් 2005 වසරේ පානදුර බෝල්ගොඩ කලපුව ආසන්නයේ පිහිටි පැරණි ලන්දේසි වලව්වක සිදු වූ, අද්භූත සිදුවීමකි. කවීන්ගේ චිත්‍රාගාරයේ වූ කෑන්වස් එක මත ඇඳුණු ඒ ඇස් දෙක නැති අමුතු රූපයේ අභිරහස කුමක්ද? ඒ ආත්මය අදටත් වලව්වේ සැරිසරනවාද? වීඩියෝවේ හොඳ නරක හෝ ඔබගේ සත්‍ය අත්දැකීම් ඇත්නම් 0765992989 අංකයට Whtsapp msg එකක් එවන්න. විශේෂ සටහන: මෙහි එන සිදුවීම්වල සත්‍ය අසත්‍යතාව සෙවීමට උත්සාහ නොකර, නිර්මාණශීලී රසවින්දනාත්මක දෑසකින් පමණක් බලා මෙහි අද්භූත සහ ත්‍රාසජනක අත්දැකීම විඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. #SinhalaHorror #HolmanKatha #SriLankaGhost #UnsolvedMysteries #BolgodaMystery #HorrorStory #SinhalaPodcast #YakungeHorawa #CreepypastaSinhala #LoveBeyondDeath These music tracks were downloaded from the internet and used under fair usage policy . I do not own any copyright for such music content