Перейти к содержимому

170. බටලන්ද වධ කඳවුරේ සම්පූර්ණ කතාව I The full story about the Batalanda torture camp in Sri Lanka

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

0:00 / 0:00

170. බටලන්ද වධ කඳවුරේ සම්පූර්ණ කතාව I The full story about the Batalanda torture camp in Sri Lanka

258 737 просмотров · 1 г. назад
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
147 тыс. подписчиков
258 737 просмотров · 1 г. назад
බටලන්ද වධ කඳවුරේ සම්පූර්ණ කතාව I The full story about the Batalanda torture camp in Sri Lanka හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය පෙබරාරි 04 වැනි ද අල් ජසීරා නාලිකාවේ මෙහ්දි හසන් සමඟ පැවැත් වූ HEAD TO HEAD සංවාදයේ දී බොරු කන්දරාවක් ඇත්ත වගේ ඇදබෑවේ ය. ඇත්ත වශයෙන් ම ඒ සංවාදයේ දී මෙහ්දි හසන්ට අවශ්‍ය වූයේ ඩයස්පෝරා කණ්ඩායමක් ඉදිරියේ රාජපක්ෂලා යුද අපරාධකරුවන් බව රනිල් වික්‍රමසිංහ ලවා තහවුරු කර ගන්නට ය. එහෙත් මෙහ්දි හසන් පරාජය විය. මේ වීඩියෝවේ විස්තර කෙරෙන්න්නේ රනිල් නැහැ කී බටලන්ද වාර්තාවට අදාළ වධ කඳවුර ගැන කතාවයි. ‪@kaarigechannel1‬