Перейти к содержимому

😱 හීනවන ශේෂ ක්‍රමය මෙච්චර ලේසිද? 🔥 | විභාගෙට ගොඩදාන සුපිරි ක්‍රමය! | Chavidu Weerakoon Official

chavidu weerakoon official

0:00 / 0:00

😱 හීනවන ශේෂ ක්‍රමය මෙච්චර ලේසිද? 🔥 | විභාගෙට ගොඩදාන සුපිරි ක්‍රමය! | Chavidu Weerakoon Official

248 просмотров · 1 мес. назад
chavidu weerakoon official
45 подписчиков
248 просмотров · 1 мес. назад
📚 O/L ගණිතය | හීනවන ශේෂ ක්‍රමය සරලවම! 🔥 හීනවන ශේෂ ක්‍රමය ගැන තේරෙන්නේ නැද්ද? 😕 මේ වීඩියෝ එකේදී හීනවන ශේෂ ක්‍රමය ඉතාම සරලව, පියවරෙන් පියවර උදාහරණ සමඟ පැහැදිලි කරලා දෙනවා. 💯 🎯 මේ වීඩියෝ එකෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්: ✅ හීනවන ශේෂ ක්‍රමය කියන්නේ මොකක්ද? ✅ සූත්‍රය භාවිතා කරන ආකාරය ✅ ගණනය කරන නිවැරදි ක්‍රමය ✅ විභාග ප්‍රශ්න පහසුවෙන් විසඳන ක්‍රම ✅ ලකුණු අහිමි නොවී පිළිතුරු ලියන ආකාරය 🔥 ගණිතය අමාරු නෑ — හරි ක්‍රමයට ඉගෙනගත්තොත් ලේසියි! 👨‍🏫 Chavidu Weerakoon 🎓 Electrical Engineering 🏫 NDT – University of Moratuwa 📌 Chavidu Weerakoon Official Like 👍 | Share 🔄 | Subscribe ❤️ #ChaviduWeerakoon #OLMaths #හීනවනශේෂක්‍රමය #ගණිතය #OL2027 #Mathematics #SriLanka