Перейти к содержимому

2025 O/L SCIENCE MCQ 15 DISCUSS

LESATAMA SCIENCE

0:00 / 0:00

2025 O/L SCIENCE MCQ 15 DISCUSS

93 просмотра · 2 нед. назад
LESATAMA SCIENCE
49 подписчиков
93 просмотра · 2 нед. назад
මෙම වීඩියෝව නැරඹීම මගින් ඔබට ❌ශක්ති මට්ටම් ❌ ලෝහ / අලෝහ /ලෝහාලෝහ ❌ඇන අයන / කැටයන ❌ආවර්ථ අංක /කාණ්ඩ අංක ශක්ති මට්ටම් ඇසුරෙන් සොයන අකාරය ඉහත දැක්වෙන කරුණු ඉගෙනගැනීමට හැකි වන අතර එමගින් ඔබට එලබෙන 2026 O/L විභාගයට සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබෙනු ඇත 2025 MCQ 15 ඇසුරෙන් මෙම ඉගෙන්වීම සිදුකරනු ලබන අතර එමගින් ඔබට මෙය වඩාත් ම පැහැදිලි වනු ඇත පැරණි ප්‍රශ්න හොදින් හැදෑරීම මගින් ඉදිරි සමන්‍යය පෙළ විභාගය ප්‍රශ්න මුහුණ දීම වඩාත් පහසු වන අතර එම නිසා ඔබගේ A හීනයට මෙම වීඩියෝව මහත් පිටුවහලක් වනු ඇත "හීන දකින්න බය වෙන්න එපා " "මන්ද එය ඔබ විසින් ඔබව දකින මොහොතයි" ඔබගෙ අදහස comment එකක් ලෙස ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා #science #olscience #viral #sciencefacts #2026olscience #2026olanumana