Перейти к содержимому

මම ගියපු රට මොකක්ද? | කඩන් වැටෙන්නෙ නැතුව ගිය Boeing 787-10 Dreamliner ප්ලේන් එක 🇱🇰🇸🇬 (2023)

Planet 361 Stories

0:00 / 0:00

මම ගියපු රට මොකක්ද? | කඩන් වැටෙන්නෙ නැතුව ගිය Boeing 787-10 Dreamliner ප්ලේන් එක 🇱🇰🇸🇬 (2023)

33 794 просмотра · 3 года назад
Planet 361 Stories
62,7 тыс. подписчиков
33 794 просмотра · 3 года назад
දවස් 5කට කලින් මම දාපු රට යන වීඩියෝ එක බලපු අය අහල තිබ්බා චැනල් දෙක නවත්තනවද කියලා. නෑ, දැන් තමයි හොදම ටික පටන් ගන්නේ. ගොඩක් දෙනෙක්ට තිබ්බ තවත් ප්‍රශ්නයක් තමයි මම ගියපු රට මොකක්ද කියලා. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ මේකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ඒ රටට ගියපු සුන්දර ගුවන් ගමනේ අත්දැකීම් බෙදාගන්නත් පුළුවන්. අද මම fly කරන්නේ ලෝකේ අන්ක එකේ ගුවන් සේවය වන Singapore Airlines වල Boeing 787-10 Dreamliner flight එකක. ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා! මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න. Planet 361 -    / planet361   STIpper -    / stipper   The Game Bugger -    / thegamebuggers