AL 🤍Sinhala 🤍කෙටිකතා සංග්රහය 🤍කරත්තය🤍 සෝමරත්න බාලසූරිය
Study with Thakshila 💗📚
0:00 / 0:00
AL 🤍Sinhala 🤍කෙටිකතා සංග්රහය 🤍කරත්තය🤍 සෝමරත්න බාලසූරිය
263 просмотра · 3 нед. назад
Study with Thakshila 💗📚
226 подписчиков
263 просмотра · 3 нед. назад
Hyy Guys💗💗☺️☺️😘Welcome to my youtube channel💗♥I hope to bring you study vlogs 💗♥️
First ,😁👉
I hope to study the literature section for those of you who are doing AL Sinhala 📚At the same time,I hope to share a lot of study tips with you♥️📚
Subscribe to the channel and join me💗♥️
Hii ළමයි💗ඔයාලව ආදරෙන් මගේ youtube channel එකට පිළිගන්නවා😘💗📚ඉතින් මං මේ channel එකෙන් ඔයාලත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඉගෙනගන්න ආස ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් මං ඔයාලත් එක්ක ඉස්සරහට බෙදා ගන්නවා.AL OL කරන ඔයාලට මගෙ channel එක හරහා පාඩම් වැඩ කියලා දෙන්නත් මං බලාපොරොත්තු වෙනවා.AL Art කරන ඔයාලට මගේ channel එකෙන් සිංහල විෂයට අදාළ සාහිත්ය කොටසේ පාඩම් ටික කියලා දෙන්න මං මුලින්ම බලාපොරොත්තු වෙනවා 💗😘📚මං හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා 💗💗ඉස්සරහට ඔයාලට එන Exam වලදි චූටිම හරි උදව්වක් වෙයි කියලා මං හිතනවා.💖♥Study vlogs,day vlogs,study tips ehemath isssraht blmu👀👍🥹
Channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකියලා ආදරෙන් මතක් කරනවා☺️
Subscribe කරලා Channel එකත් එක්ක එකතු වෙන්න ළමයෝ💗