| BACK MUSCLE'S හදාගන්න GYM workout එකක් | 💪
SCHOOL OF FITNESS SRI LANKA
0:00 / 0:00
| BACK MUSCLE'S හදාගන්න GYM workout එකක් | 💪
52 403 просмотра · 6 лет назад
SCHOOL OF FITNESS SRI LANKA
186 тыс. подписчиков
52 403 просмотра · 6 лет назад
VLOG #1 - Back workout with Asanka Viraj
හරියට back එකට සෙල්ලම් කරමු
back මසල් එක කියන්නෙ සිරුරේ තියන විශාලම මසල් ගෘප් වලින් එකක්. ඒක නිසා ඒකට සෙල්ලම් කරන එක අනිවාර්යයි. හැබැයි හරියට සෙල්ලම් කරන්න ඔනේ. ඒක හුගක් අයට බැක් මසල්
එකට ට්‍රේන් කරන විදිය ගැන ගැටලු තියනව. ඉතින් මේ විඩීයෝ එකේ අපි කතා කරනව හොද back workout කොයි විදියට සෙල්ලම් කරන්න ඕනෙද කියන එක . ඒව්ගේම අපි කරන වැරදි සහ අනිකුත්
වැදගත් තොරතුරු අපි මේකෙ කතා කරනව. ඒවගේම ඔයා ඔයාගෙ back workout plan එක ගැන සතුටු නැති නම් හරි වෙනස් කරන්න හිතන් ඉන්නව නම් මේ විඩියෝ එකේ තියන plan එක උත්සහ
කරල බලන්න. ලොකු වෙනසක් තේරෙයි. එවගේම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනව අසංක විරාජ් ට ( Mr. Sri Lanka Physique Winner) එයාගෙ දැනුම අපිත් එක්ක බෙදාගත්ත
-
ප්‍රශ්න තියනවනම් Comment කරන්න.
මීලග Video එකෙන් දැනගන්න අවශ්ය දෙවල් Comment කරන්න.
School of fitness LK සමග එකතු වී හරි දෙ ඉගෙනගන්න.
යාලුවනටත් දැනගන්න Share කරන්න. Subscribe to the Channel.