සාධාරණ මිලකට මෙන්න තවත් පොල් ඉඩමක් වගා කරන්න නිවසක් හදන්න farm එක්කට idam Lassa Lanka property
Lassana Lanka Property
0:00 / 0:00
සාධාරණ මිලකට මෙන්න තවත් පොල් ඉඩමක් වගා කරන්න නිවසක් හදන්න farm එක්කට idam Lassa Lanka property
7 031 просмотр · 1 г. назад
Lassana Lanka Property
43,5 тыс. подписчиков
7 031 просмотр · 1 г. назад
Hi welcome to my channel
LASSANA LANKA - contract no 076 704 704 9
කුරුණෑගල මඩගල්ල පාර රඹේ ප්රධාන පාරේ සිට කිලෝමීටර් එක හමාරක් ඇතුළින් අක්කර එකයි පර්චස් 153 ක සින්නක්කර ඉඩම මිල ලක්ෂ ,75 යි මිල ගණන් ගිවිසගත හැක
සැලකිය යුතු කරුණු.
ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/
මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි
#lassana#lanka# property