Перейти к содержимому

අඩවියේ දැවැන්තයෙක් බෑන සමනල තරණය Bana Samanala #adamspeak #srilanka #travel #hiking

TravelSagayo

0:00 / 0:00

අඩවියේ දැවැන්තයෙක් බෑන සමනල තරණය Bana Samanala #adamspeak #srilanka #travel #hiking

1 751 просмотр · 9 мес. назад
TravelSagayo
2,78 тыс. подписчиков
1 751 просмотр · 9 мес. назад
සමනල රක්ෂිතයේ කඳු අතරින් ප්‍රධානම කන්ද වන සිරිපා කන්ද එහි සුවිශේෂී පිහිටීම නිසාම දිවයිනේ සතර දිග් භාගයටම දැකිය හැකිය. නමුත් වනපෙතේ විශාලතම කන්ද වනුයේ බෑන සමනල ගල ය. එය රක්ෂිතයේ උසින් තෙවෙනි ස්ථානය ගන්නේ මීටර් 2010ක් ලෙසිනි. බොහෝ දුර්ග මාර්ග සේම කළුගඟේ ප්‍රධානම ජල පෝෂකයක් වී ගලා යන දියවර උපත පටන් ගන්න බෑන සමනල කන්දේ අදටත් කිසිවෙකු නොගිය ප්‍රපාතය තුළ යම් අබිරහසක් ඇති බව බොහෝ කාලයක් පටන් විවිධ පුද්ගලයින් අදහස් දක්වා ඇත.