Перейти к содержимому

ලෙල්ල සල්ලි කරන ඔස්මො සෙල්ලම | 1Kg = Rs.6,000 | Osmotic Fruits Dehydration Technology 🍉✨

Batapola Tv

0:00 / 0:00

ලෙල්ල සල්ලි කරන ඔස්මො සෙල්ලම | 1Kg = Rs.6,000 | Osmotic Fruits Dehydration Technology 🍉✨

2 514 просмотров · 16 ч назад
Batapola Tv
40,1 тыс. подписчиков
2 514 просмотров · 16 ч назад
ලෙල්ල සල්ලි කරන ඔස්මො සෙල්ලම | 1Kg = Rs.6,000 | Osmotic Fruits Dehydration Technology 🍉✨ අපි හැමෝම කොමඩු කන්නේ නැවුම් පලතුරක් විදිහට විතරයි. හැබැයි නවීන ආහාර විජලන තාක්ෂණය (Food Dehydration Technology) සහ ඔස්මොටික් ක්‍රමවේදය (Osmotic Dehydration) හරහා මේ සාමාන්‍ය කොමඩු වලට අගය එකතු කරලා (Value Addition) ලක්ෂ ගණන් ආදායමක් හොයන අපූරු ව්‍යාපාරයක් ගැනයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ. මෙම අපූරු නිෂ්පාදන නිර්මාණය කරන Angle Food Ceylon ආයතනයේ උසස් තත්වයේ වියළි පලතුරු සහ නිෂ්පාදන දැන් ඔබටත් පහසුවෙන් ඇණවුම් කර ලබාගත හැක! 📦 Angle Food Ceylon නිෂ්පාදන ඇණවුම් කිරීම සඳහා: 📞 WhatsApp / Call: 078 858 4755 📞 වැඩි විස්තර සහ බටපොල ආහාර විජලන යන්ත්‍ර (Batapola Food Dehydrator) මිලදී ගැනීම සඳහා: ✅ 076 095 0501 - ආශා සත්සරණී 🌐 අපගේ Facebook පිටුව -   / batapolamart   🌟 අපගේ පාඨමාලා සහ සේවාවන්: ආහාර වියළීමේ තාක්ෂණය (Food Dehydration Technology) සහ කුඩා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳ වැඩිදුර දැනුම ලබා ගැනීමට Thai Sri Academy සමඟ සම්බන්ධ වන්න. වීඩියෝව ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම Share කරන්න! ❤️ #AngleFoodCeylon #OsmoticDehydration #DehydratedFruits #BatapolaDehydrator #BusinessIdeasSriLanka #BatapolaTv