අඩු වියදම් රසවත් කිරිපිටි චොක්ලට් කැරමල් පුඩිමක්/ Easy Chocolate Caramel Pudding
Waruni's Kitchen
0:00 / 0:00
අඩු වියදම් රසවත් කිරිපිටි චොක්ලට් කැරමල් පුඩිමක්/ Easy Chocolate Caramel Pudding
183 707 просмотров · 5 лет назад
Waruni's Kitchen
1,05 млн подписчиков
183 707 просмотров · 5 лет назад
#Caramelpudding #Kiripitipudding #Chocolatepudding
රෙසිපි
කිරිපිටි 60g
උණුවතුර 350ml
බිත්තර 03යි
සීනි 70g-80g
වැනිලා තේ හැදි 1 යි
චොක්ලට් පව්ඩර් මේස හැදි 02යි
කුකින් චොක්ලට් 25g
කැරමල් එක සදහා
සීනි 75g
නටන උනු වතුර මේස හැදි 02යි