PRAEMAYA KAWIYAKI ප්‍රේමය කවියකි ( Official Music Video) ΛaƧiЯi PeiЯiƧ K A T Studio
KAT STUDIO Asiri Peiris
0:00 / 0:00
PRAEMAYA KAWIYAKI ප්‍රේමය කවියකි ( Official Music Video) ΛaƧiЯi PeiЯiƧ K A T Studio
272 просмотра · 1 месяц назад
KAT STUDIO Asiri Peiris
69 подписчиков
272 просмотра · 1 месяц назад
PRAEMAYA KAWIYAKI ප්‍රේමය කවියකි ( Official Music Video) ΛaƧiЯi PeiЯiƧ K A T Studio
𝘼𝙧𝙩𝙞𝙨𝙩 / 𝘼𝙨𝙞𝙧𝙞 𝙥𝙚𝙞𝙧𝙞𝙨
𝙈𝙪𝙨𝙞𝙘 & 𝙈𝙚𝙡𝙤𝙙𝙮 / 𝘼𝙨𝙞𝙧𝙞 𝙋𝙚𝙞𝙧𝙞𝙨
𝙇𝙮𝙧𝙞𝙘𝙨 / 𝙐𝙙𝙖𝙣𝙖 𝙁𝙚𝙧𝙣𝙖𝙣𝙙𝙤
𝙈𝙞𝙭 & 𝙈𝙖𝙨𝙩𝙚𝙧𝙞𝙣𝙜 / 𝘼𝙨𝙞𝙧𝙞 𝙋𝙚𝙞𝙧𝙞𝙨 [𝙆 𝘼 𝙏 𝙎𝙩𝙪𝙙𝙞𝙤]
𝙑𝙞𝙙𝙚𝙤 & 𝙖𝙪𝙙𝙞𝙤 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 / 𝙆 𝘼 𝙏 𝙎𝙏𝙐𝘿𝙄𝙊
ප්‍රේමය කවියකි ඔබ එහි අරුතයි
මට විඳගන්න බැරී . . . .
රෑ සඳ එළියයි ඔබ ගැන විමසයි
ඇයි ඔබ දුරක ඇදී. . . .
නෙතු පියන සොඳුරු යාමේ
සිත හඬයි ලොවට රහසේ
සිහිනය බොඳවෙයි කඳුලක දියවෙයි
ඔබ සුසුම් සුවඳ වාගේ //
අපේ බිඳුනු සොඳුරු සිහිනේ
තව සුවඳ දෙනවා යහනේ
රෑ සඳ බැස යයි තරු රැය නිමවෙයි
සිත අඳුරු රැයක් වාගේ //