10.02. නුඹෙ මදහස | Numbe Madahasa | Your Sweet Smile [Ver.1.0]
Suchitra Madhava Tennakoon
0:00 / 0:00
10.02. නුඹෙ මදහස | Numbe Madahasa | Your Sweet Smile [Ver.1.0]
207 просмотров · 8 дней назад
Suchitra Madhava Tennakoon
229 подписчиков
207 просмотров · 8 дней назад
Album:
පිච්ච හිනා මල් | Pichcha Hina Mal | Jasmine Smiles
Lyrics & Creation: Suchitra Madhava Tennakoon
Music & Singing: Suno
10.02. නුඹෙ මදහස...
ගුමු ගුමු මී මැසි හඩ පතුරාලා..
මල් ගොමු හිනැහෙයි සුවඳ බෙදාලා..
තුරු ලිය අතු ඉති දසත සලාලා..
දසතම එලියයි නුඹ මදහස පාලා...
නීල කොබෙයියන් පේලි සැදීලා..
මලති බටිච්චන් ගීත ගයාලා..
මාල ගිරා කැල තාල වයාලා..
රන මොනරුන් රඟ දෙති පාද
තියාලා...
ගුමු ගුමු මී මැසි හඩ පතුරාලා..
මල් ගොමු හිනැහෙයි සුවඳ බෙදාලා..
තුරු ලිය අතු ඉති දසත සලාලා..
දසතම එලියයි නුඹ මදහස පාලා...
මස්තකයින්ගේ බෙර පද නාදේ..
තිත්ත රැලක් රඟ දෙති ඒ නාදේ..
කොරවක්කෙක් සපයන සංගීතේ..
සතුටින් ඉපිලෙන ඒ ආදර ගීතේ...
ගුමු ගුමු මී මැසි හඩ පතුරාලා..
මල් ගොමු හිනැහෙයි සුවඳ බෙදාලා..
තුරු ලිය අතු ඉති දසත සලාලා..
දසතම එලියයි නුඹ මදහස පාලා..
දසතම එලියයි නුඹ මදහස පාලා..
දසතම එලියයි නුඹ මදහස පාලා...
#මා #Ma
#PichchaHinaMal #JasmineSmiles
#NumbeMadahasa #YourSweetSmile
#Sinhala #Love #Songs