ස්ටිම්ෆාලියන් පක්ෂීන් විනාශ කිරීම | හයවන අභියෝගය | Stymphalian Birds
Echoes LK
0:00 / 0:00
ස්ටිම්ෆාලියන් පක්ෂීන් විනාශ කිරීම | හයවන අභියෝගය | Stymphalian Birds
470 просмотров · 2 недели назад
Echoes LK
59 подписчиков
470 просмотров · 2 недели назад
ග්‍රීක පුරාණෝක්තිවල එන හර්කියුලිස්ගේ (Hercules) හයවන අභියෝගය: ස්ටිම්ෆාලියන් පක්ෂීන් විනාශ කිරීම! 🦅⚔️
ග්‍රීක මිත්‍යා කතාවල එන බලසම්පන්න වීරයා වන හර්කියුලිස්ට, යුරිස්ටියස් (Eurystheus) රජුගෙන් ලැබුණු හයවන අභියෝගය (6th Labor) ඉතාමත් අමුතු හා භයානක එකක්. ඒ ස්ටිම්ෆාලියා (Stymphalia) විල ආශ්‍රිතව සිටි මිනීමරු ස්ටිම්ෆාලියන් පක්ෂීන් විනාශ කිරීමයි.